මහනුවර ලංකාතිලක රජමහා විහාරයේ භාරකරු බස්නාහිර නිළමේ ප්‍රියන්ත අමුණුගම මහතා උඩු නුවර නාය යෑම් අවධානමට ලක් වූ සිසුනට පාසල් පොත් හා උපකරණ පිරිනැමීය.
ලංකාතිලක විහාරාධිපති කර්මාචාර්යඅමුණුගම රාජගුරු විපස්සි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි. පවුල් 65 ක සිසුහු පාසල් පොත් පත් හා උපකරණ ලදහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්දීම ඉතා වටිනා පුණ්‍යකර්මයක් (නි)
ඉතා හොඳ පින්කමක් (නි)
බොහොම හොඳ දානයක් (නි)
අපිත් ළමයි 200 කට පාසල් ද්‍රව්‍ය දුන්නා (නි)