සිය දිවි නොතකා අනුන්ගේ ජීවිත රැක ගැනීමට ඉදිරිපත්වූ නිර්භීත වැසියන් අගයමින් වීර පොදුජන පදනම හා ජනශක්ති රක්ෂණ සමාගම සංවිධානය කරයි. ජාතික විරුජන සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ලබන බ්‍රහස්පතින්දා (09) පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd