ප‍්‍රවීන රංගවේදී ලකී ඩයස්ගේ අධ්‍යක්ෂණයෙන්, ප‍්‍රවීන රංගවේදී රොබින් ප‍්‍රනාන්දු මෙන්ම ඔහුගේ පුතු චන්න පෙරේරාගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ ‘සීතල ගිණිදැල්’’ ටෙලි වෘතාන්තය මෙම අඟහරුවාදා (7දා) රාත‍්‍රී 7.30 සිට සතියේ දින පහේම ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. කොටස් 100 කින් සමන්විත ‘සීතල ගිණිදැල්’ ටෙලි මාලාවේ විශේෂත්වය වන්නේ විසිපස් වසරක සම්මානනීය රංගන දිවිය පසුකළ ප‍්‍රවීන රංගවේදී දෙපළක් වන ශ්‍රීයන්ත මෙන්ඩිස් සහ ලකී ඩයස් ප‍්‍රථම වරට එකම ටෙලි නා්‍යයක රඟපෑමය. රුවන්ති මංගලා, කාවිංග පෙරේරා, ඉෂාරා සඳමිණී, නීතා සමරනායක, කපිල කුමාර සමරකෝන් ඇතුළු නව පරපුරේ සහ ප‍්‍රකට නළු නිළි රැුසක් සීතල ගිණිදැල් සඳහා දායකත්වය ලබා දෙති.
සඳුන්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd