ශ්‍රී ලංකාවෙන් හා මාලදිවයිනෙන් බරවා රෝගය තුරන් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
මදුරු මර්ධනය ප්‍රතිකාර හා රෝග වැලැක්වීම හා පාලනය නිසා මේ රෝගය තුරන් කර ගැනීට එම රටවලට හැකි වී ඇතැයි ද එම සංවිධානය පවසයි.
ලෝකයේ කෝටි 12 ක් මේ රෝගයට ගොදුරු වී ඉන් කොටි 4 ක් අකර්මන්‍ය වී සිටිති.
මෙම රෝගය මදුරුවාගෙන් බෝ වෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ නිව්ස් එකක්.(හේ)