මොරටුව දිගරොල්ල පැලම අද (05) මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරිණි.
අද උදෑසන පාලමට උසාවි නියෝගයක් මත පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි. වෙනත් පාර්ෂවයක් නියමිත වේලාවට පෙර පාලම විවෘත කිරීමට යන බවට පැතිර තිබූ ආරංචියත් නිසා මෙම උසාවි නියෝගය නිකුත් කළ බව පොලිස් ආරංචි කියයි.
ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ උත්තරීතර හමුදාවට අපහාස කළ හැටි අපිට මතකයි. මෙයාලට ඇමතිකම් නොවේ දෙන්න ඕනෑ (නි)
අනුන් හදපු පාරවල් තමන් හැදුවා වගේ විවෘත කරන්නත්, බොරු මුල්ගල් තියන්නත් ඕනෑ කෙනෙකුට පුළුවන්නේ! (නි)
ඔය පාලමට සල්ලි සම්පූර්ණයෙන්ම දුන්නේ කවුද එතකොට? (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
අරවින්දගේ කතාව සහතික ඇත්ත (නි)
අනේ අප්පේ! ලැජ්ජා නැද්ද? (නි)
ලෝකයේ මෙච්චර විවිධාකාර පුද්ගලයින් ඉන්නවාද කියලා හිතුනා (නි)
කවුරු කළත් මොකද? රටට යහපතක් වෙනවා නම් අපිට ඒ ඇති (නි)
මම සේවය කරන රටේ නම් පාරවල් පාලම් විවෘත කරන්නේ වැඩකරන මිනිස්සුමයි. වැඩ ඉවර වුණාම වහල තිබුන මාර්ග බාධක ඉවත් කරනවා මිනිසුන්ට යන්න. (නි)
අනේ මන්දා අපේ දේශපාලකයන්ගේ වැඩ! (නි)
මහත්තයෝ, අනුන්ගේ කලේ හදපු පාලම හොරෙන් විවෘත කරලා තියන්නේ ඇමතිතුමා තමයි! (හේ)
ඕන කෙනෙක්ට පාලම් විවෘත කරන්න පුළුවන්. (හේ)
මේවට තමයි අපි නම් කියන්නේ අනුන්ගේ කලිසම් තමන්ගේ වගේ ඇඳගෙන යනවා කියලා. (නි)
කාට වුණත් ඕක විවෘත කරන්න පුළුවන්. ඕක හැදුව කෙනා නම් අපි හොඳට දන්නා කෙනෙක් (නි)
යුද්ධ කරනවා වගේ නොවෙයි ඔය පීත්ත පටි කපන එක හැම කෙනෙකුටම කරන්න බැහැ.(හේ)
මගේ අදහසනම් මේවා මහජනයාගේ සල්ලි වලින් හදන මහජනතාවගේ දේපලය. දේශපාලකයන්ගේ පුද්ගලික මුදලින් සකස් කරන ඒවා නොවේ. ඒ නිසා දේශපාලකයන්ගේ නම් බෝඩ් ලෑලී වල ගැසීම සදාචාරාත්මක දෙයක් නොවේ. (හේ)
ලජ්ජයි..අනුන්ගේ දේවල් තමන්ගේ වගේ? (හේ)
පාලම හදපු එක නම් හොඩයි, එත් පාරේ වැඩත් ඉවර කරොත් ඇති.(හේ)
අනේ මෙහෙමත් විලි ලැජ්ජාවක් නැති මිනිස්සු??(හේ)
ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් වගේම පීත්ත පටිත් කපන්න පුළුවන්ලු (හේ)