රාජ්‍ය අංශයේ තිස් එක්දහසක පුරප්පාඩු සදහා දිවයින පුරා සිටින 30000ක රැකියා විරහිත උපාධිධාරීන් පත්කරන තුරු තම අරගලය නොනවත්වන බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසීය. දැනට ගුරු පුරප්පාඩු 23000 දහසකුත් රාජ්‍ය ආයතනවල රැකියා 8000කුත් ඇති බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද විරැකියාව විශාල ජීවන ගැටළුවක් වෙලා (නි)
මේ අයට උපාධි තිබුනට පුද්ගලික අංශයේ රැකියාවක් කරන්න දැනුමක් නැහැ. ඒ නිසා ඔවුන්ව පුද්ගලික අංශයේ ආයතන බඳවාගන්නේ නැහැ. ඉතින් ඔවුන් කොහොමහරි රජයේ රස්සවක් හොයාගෙන නිකන් පඩි ගන්න තමයි හැමවිටම උත්සාහ කරන්නේ (නි)
ඇයි අර රැකියා 50000ක් දෙනවා කිවුවේ...? (නි)
සැම තනතුරකටම උපාධිධරයන් දාන්න පුළුවන් රටක් ලෝකේ කොහෙවත් නැහැ. එම විෂය ගැන දැනුමක් තිබිය යුතුයි. අනික මේ අය ඉල්ලන්නේ පරිපාලක තනතුරුනේ (නි)
කෝ අර දෙනවා කියපු රැකියා? (නි)
මේක මේ රටේ තිබෙන මානසික ප්‍රශ්නයක්. රජයෙන් උපාධිය වෙනතුරු අධ්‍යාපනය දෙන්න ඕනෑ. ඊටපස්සේ රස්සාවක් දෙන්න ඕනෑ. මං දන්නා විදියට මේ රටේ සාර්ථක ජීවිතයක් ගොඩ නඟාගත් බොහෝ අය උපාධිධාරීන් නම් නෙමෙයි. (නි)
පසුගිය රජය නිතරම කියනවා ඇසුනා රැකියාවිරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය විසදුව කියා.මේ රැකියාවිරහිත උපාධිධාරීන් 30000 මේ රජය බලයට පත්වුනාට පසු මේ අවුරුදු එකහමාරට විශ්ව විද්‍යාවලින් පිටවුන අයද?(හේ)
මහත්තයෝ දියුණුයි කියන රටවල් වලට ගිහිල්ලා බල්ලන්න, කි දාහක් උපධිදරයෝ ඉන්නවද කියලා රක්ෂා නැතුව, (හේ)