ජාතික රූපවාහිනි නාළිකාවේ ඊයේ (04දා) පැවැති 'PEO රිදම් චැට්' වැඩසටහනේදී රූකාන්ත ගුණතිලකගේ සහ චන්ද්‍රලේඛාගේ බාල දියණිය වන ට්‍රිනිටා වින්ඩි ගුණතිලක විසින් තම මවගේ ගීතයක් ගායනා කළ අපූරුව එය නැරඹූ කාටත් දැකගැනීමට හැකියාව ලැබෙන්නට ඇති. මේ එම වැඩසටහන නැරඹීමට නොහැකි වූ බොහෝදෙනාට එම අපූර්වත්වය සහ රසය විඳගැනීමට අප ගත් උත්සාහයක්. මෙහි දැක්වෙන්නේ ඇය විසින් රිදම් චැට් වැඩසටහනේදී එම ගීතය ගායනා කරනු ලැබූ අයුරුයි.
වීඩියෝ අනුග්‍රහය - එරංග රත්නසූරිය සහ ජාතික රූපවාහිනිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd