පොඩි ළමයි මල් වගේ කියලයි කතාවට කියන්නෙ. ඒත් පහුගිය කාලෙ ලංකාවෙන් සමාජ ජාල අඩවිවලට නිකුත් වෙච්ච වීඩියෝ බැලුවනං ඒක එහෙම නෙමෙයි කියලත් ඔබට තේරෙන්නට තිබ්බා. මේ ඒ විදියෙ වීඩියෝවක්. මේ වීඩියෝවෙ ඉන්න පොඩි එකා දැක්කම ඕගොලොන්ටත් ඒ වීඩියෝව සිහි වෙන්නට පුළුවන්. මේක මිස් කරගන්න එපා.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.