‘විජිත හේරත් බීලා හිටිය බව ඔප්පු කරන්න බෑ‘ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් වළක්වා නොගැනීමට වරදකරු කරමින් කොළඹ අ 01 June 2016
දිනක්ෂිට 'අදාළ නැහැලු' නක්ෂි ප්‍රියසාද් විසින් තමන්ගේ සෙල්ෆි ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමට එක් කරමින් කියා ඇත්තේ, ''කොහොමද කට්ටියට? අදාළ නෑ නම් තමයි! කමක 01 June 2016
ඇමැතිට වෙලාව වරදියි කොළඹ 07 ය. අමාත්‍යංශයේ ය. අර්බුධයකට මුහුණ පා සිටින ඇමතිවරයෙකි. මාධ්‍යවේදීන්ට ඇරයුමකි. ඒ ජාතියේ 12 දෙනෙක් පමණ එහි ආහ. හතර දෙනෙකු තුනට ඇත 01 June 2016
කල දුටු කල වළ ඉහින්න ගිහින් පූගොඩ සවුත් ඒෂියන් පෙහෙ කම්හලේ ඩයි මිශ්‍ර අපද්‍රව්‍ය ගංවතුරට මුදා හැරීමෙන් ප්‍රදේශයේ කුඹුරු, ළිං හා වතුපිටිවලට හානි සිදුවී ඇත 01 June 2016
‘රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ගේනවා‘ ‘පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහයෝගයෙන් එකඟත්වයෙන් අපි මේ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා‘ යැයි කථ 01 June 2016
‘කොළඹ ගංවතුරට හේතුව නාගරීකරණයයි‘ කොළඹ නගරයේ ඇළ මාර්ග හරස් කරමින් ඒ දෙපස පවුල් 8470ක් පදිංචි වී සිටින බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ශ්‍ර 01 June 2016
මාල දිවයින් ජනපති අද ලංකාවේ එතෙර සංචාරයක යෙදෙන මාලදිවයින් ජනාධිපති අබ්දුල් යමීන් අද පස්වරු 5.30ට කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. අද රාත්‍රි 01 June 2016
රසික හිත් වෙනතකට ගෙන යන 'මනුදම්' මෑත කාලීනව ඇති සිංදු රැල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් ලෙස "මනුදම්" ගීතය හැඳින්විය හැකිය. බොහෝ පිරිසගේ හදවතට දැනෙන්නේ මෙහි ඇති වෙනස් 01 June 2016
‘දොස්තරලා සමග ප්රශ්නය සාකච්ඡාවෙන් විසඳනවා‘ තමාත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අතර පවතින ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහත 01 June 2016
පොල්ලෙබැද්දෙ නායකයා ලෙඩ ඇඳේ පොල්ලෙබැද්දේ ආදිවාසී නායක පලාබණ්ඩාරලාගේ ගෝබා (86) ගිලන් වී සිටී. දොස්තර ආර්.එල්.ස්පිට්ල් 1941 දී බිබිලේ බිංගොඩ සිට මහඔය පල්ලෙබැද්දට රැග 01 June 2016
ඉන්දීය ධීවරයන් හත් දෙනා රිමාන්ඩ් තලෙයිමන්නාරම් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටිය දී අත්අඩංගුවට ඉන්දීය ධීවරයන් හත්දෙනා ලබන මස 14 වැනි දා දක්ව 01 June 2016
රාමසැරයක් වු සාමසර කන්ද එදා මෙහෙමයි අරණායක රාමසර කන්ද (සාමසර කන්ද) නාය යාමට පෙර පැය කිහිපයකට ගමේ ගුරුවරයෙක් කන්ද දෙසින් මහා මීදුම් පටලයක් දුටුවේය. එවිට 01 June 2016
මිය ගිය අයට පිං පතන්න සැරසෙයි අරණායක සාමසර කන්ද නායයාමෙන් මියගිය අයට පිං පැමිණවීමට සහ අවතැන් වුවනට සෙත් පැතීමට හෙට (01) හත්ගම්පොළ මහා විද්‍යාලය 01 June 2016
කොටි තොප්පියෙන් දෙන්නෙක් තොප්පි දා ගනිති එල්.ටී.ටී.ඊ ලාංජන සහිත හිස්වැසුම් තොගයක් සමඟ වවුනියාවේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් වන මහාදේවන් හා ජේසුදාසන් මේ මස 15 01 June 2016
ආර්ථිකේට අලුත් මුහුණක් ආණ්ඩුවෙ ඉහළම කට්ටලේ ඉතින් දෙතුන් දෙනෙක් රටේ ලොකු මහත්තයත් එක්ක කැබිනට් සංශෝධනයක් ගැන කතා කළා කියලා ආරංචියි. මෙතනදි කතාවෙලා තියෙන් 01 June 2016
‘හන්තානෙන් මහනුවරට අවදානමක් නෑ’ හන්තාන කදු වැටියේ නාය යැමක් ඇති වූවත් එමගින් මහනුවර නගරයට කිසිදු අවදානම් තත්වයක් ඇති වන්නට ඉඩක් නැතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සං 01 June 2016
දැකපු හීනය අමතක කර නර්තන ශිල්පිනියක් වූ 'කෞෂි' කෞෂි පතිරණ යනු දක්ෂ නර්තන ශිල්පිනියකි. ඇයව බොහෝ ප්‍රසංගවලදී නිතර දැකීම ලැබෙන චරිතයක් නිසා අද අපි ඇයව "සාරවිට" සඳහා සම්බන්ධ ක 01 June 2016
සෙලීනාගේ නව පෙම්වතා ගැන ඉඟියක් සෙලීනා ගෝමස්ගේ නව පෙම්වතා වන්නේ නික් ජොනස් නම් පොප් ගායකයෙකි. මේ පිළිබඳ විදෙස් වෙබ් අඩවි පවසා ඇත්තේ මේ වනවිට හොලිවුඩයේ ඇති යුවළ අතර 01 June 2016
චිකාගෝ පන්නයේ කොල්ලයක් මැදවච්චියේ පලතුරු ව්‍යාපාරිකයකු ගමන් කළ කැබ් රථය නවතා ඔහුට ගිනි අවියකින් පහර දී රුපියල් ලක්ෂ පහක් පැහැර ගත් යතුරුපැදි කරුවන්   01 June 2016
අරණායකට මඩ වතුරෙන් බොන වතුර අරණායක එළඟිපිටියේ සාමසර කන්ද (සාමසර කන්ද) , අම්බල කන්ද ඇතුළු නායගිය ප්‍රදේශවල වැසියන් රැඳී සිටින අවතැන් කඳවුරුවලට අවශ්‍ය ජලය ලබා 01 June 2016
පොලිස් පොතෙන් කිලිනොච්චිය කරඩිබොක්කු මන්සන්ධියේදී යතුරුපැදියක් අඟහරුවාදා (31) අනතුරට ලක් වීමෙන් දෙදරු පියෙකු මිය ගිය බවට කිලිනොච්චිය පොලීසිය කි 01 June 2016
ධනුෂ්ක අබේරත්නගේ Miracle මෙතෙක් සාරවිට තුළින් ඔබ අත්විඳි කෙටි චිත්‍රපටවලට වඩා වෙනස් විදියක නිර්මාණයක් ලෙස ධනුෂ්ක අබේරත්නගේ Miracle දැක්විය හැක. විද්යාෙ 01 June 2016
පට්ට පපොරවල් නෝන්ඩි වෙනවා මේ ලිපියට මේ හෙඩිම දාපු ලයින් එක එන්නෙ පහුගිය කාලෙ රාජපක්ෂ ආණ්ඩුවට සහ රාජපක්ෂලට කඩේ ගිහින් කුජීත වුණු දක්ෂ රංගන ශිල්පියෙක් සහ අ 01 June 2016
ඇමී ජැක්සන් හා ඉසබෙලා අතර සම ඇසුරක් ඇමී ජැක්සන් යනු දමිළ සිනමාවෙන් බොලිවුඩයට පැමිණි නිළියකි. බ්‍රිතාන්‍ය නිරූපිකාවක වන ඇය විවිධ කිරුළු සඳහාද හිමිකම් කීවාය. මේ ව 01 June 2016
සංජේ දත්, පවුලේ අය සමග සුපිරි නළු සංජේ දත් අවුරුදු හතරක්ම සිරගතව සිටි නිසා තම බිරිඳ සහ දරුවන් සමග කාලය ගත කිරීමට නොහැකි වූ බව පවසා සිටියි. මේ නිසා ටික කාලයක 01 June 2016
ශිහාන්ගේ 'දිනෙක මගේ' සුපිරි තරු මාවතේ පැමිණි තරු අතරින් මේ වනවිටත් රසික සිත්වල ඇඳී ඇති තරුවක් ලෙස ශිහාන් මිහිරංග හැඳින්විය හැකිය. බොහෝ නිර්මාණයන් ර 01 June 2016
සරමෙන් කලිසමට බටහිර පන්නෙට හැදුණු ලංකාවෙ හුඟක් දේසපාලුතුමන්ල ටයි කෝට් ගලවල ජාතික ඇඳුමට බැස්සෙ තමන් පොදුජනයාගේ මිනිහෙක් බව රටට පෙන්වන්නයි. මෙහ 01 June 2016
On Location - 'The Noise Project Episode 6' Founder Ravi Vidanarachchige Accompanists Gomika Weerasinghe ( Violin ) Nuwanga samarasinghe ( Guitar ) Gurney Gloria Pearson ( Female Vocal ) & 01 June 2016
කමල් හසන්ගේ දියණිය ශ්රැති හසන් සරාගී වෙලා කමල් හසන්ගේ දියණිය වන ශ්රැති හස්න් මැයිමාසයේ GQ සඟරාවේ මුල්කවරය සඳහා දායක වී ඇත. එම ඡායාරූප ඉතාමත් සරාගී බවටද ඉන්දියානු වෙබ් අඩවි 01 June 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026