මේ නගින්නෙ ලේසි පාසු තැනකට නෙමෙයි. මේ ලෝකෙ දෙවැනි උසම බිල්ඩිම උඩටයි නගින්නේ. මහ රෑ පටන් ගන්න වැඩේ පසුවදා වෙද්දිත් සිදුවෙනවා. මෙය නරඹන ඔබේ සිත කීරීගැසෙනු නොඅනුමානයි. ඉදිරියෙන්ම බිල්ඩිම තරණය කරන්නා ඔබට වීරයෙකු වගේ පෙනුණත් ඔහු පසුපසින් කැමරාවක් සමග ඒ ක්‍රියාව සිදු කරන්නා සම්බන්ධයෙනුත් සිතන ලෙස ඉල්ලා සිටිනවා. විශේෂත්වය නම් ඔවුන් කිසිම ආරක්ෂක උපාංගයක්ද භාවිතා නොකිරීමයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd