මේකත් අතීතයේ සිනමාවට සම්බන්ධ රසවත් කතාවක්. හැත්තෑව දශකය තමයි සිංහල සිනමාවෙ ස්වර්ණමය යුගය හැටියට සැලකෙන්නෙ. ඒ යුගයේ හොඳ චිත්‍රපට හැදුනා වගේම සිනමාවට සම්බන්ධ වෙලා හිටියෙ හැම ජාතියකටම අයත් සුන්දර මිනිස්සු.
ඔන්න එක්තරා චිත්‍රපටයක ක්‍රියාදාම දර්ශනයක් රෑපගත කරන අතරතුර එහි සටන් නළුවෙකුගෙ අත කැපුනලු වීදුරැවකට. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ප්‍රබල චරිතයක්. ඔහු වහාම ළඟම තියෙන රජයේ රෝහලට මේ තුවාලකරැවා පිටත් කළාලු.
ඉස්පිරිතාලෙට ගියාම නර්ස්ලා ඇටෙන්ඩන්ට්ලා මෙයාව වටකරගෙන ප්‍රශ්න කරළලු.
ඔයාලෙ උසේ තරමට එපායෑ වැඩ කරන්න. බැරි වැඩ කරන්න ගිහින් දැක්කා නේද කරගත්තදේ?" දැන් එක් එක්කෙනා අවවාද දෙනවා මිසක් ප්‍රතිකාර කරන්නෙ නැහැලු. අඩුම ගානෙ මැහුම් 10ක් 12ක් වත් දාන්න වෙන කැපුමක්.
"අනේ නර්ස් නෝනා ඉක්මනට මැහුම් දානවද නැත්ත මම මහත්තයට කියලා මෙතෙන්ට MSව ගෙන්නන්නද?" කියලා ඔහු කිව්වලු. අයියෝ ඉතිං ඕක මහ දෙයක්ද? ඔයා MSව ගෙන්නුවොත් අපි මෙතෙන්ට ඇන්ජලීන්ව ගෙන්නන්නම්කො," නර්ස් නෝනා උත්තර දුන්නලු.
ඔහු MS කියලා තියෙන්නෙ Medical Superintendent (සෞඛ්‍ය අධිකාරී)ට.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
එහෙනම් මම ඇන්ජලින් ගෙන්නනවා