මේ වීඩියෝවෙ තියෙන්නෙ යකඩ ගොඩක් වුණාට එයින් හැදෙන්නෙ තනි මුහුණක්. ඒ මුහුණට විවිධ වූ විකාරරූපී යෙදුම් යොදමින් ඔවුන් විශාල හැකියාවක් ගොනු කර තිබෙනවා. මේ වීඩියෝව නරඹන්නට පුදුම සිතෙන තරමේ දසුන් ඇතුළත් වන්නේ යකඩ කැබලි එලෙස භාවිත කළේ කෙලෙසින්ද යන්න සිතෙන නිසායි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd