දකුණු ආසියා 19 වැනි සාක් සමුළුව කල් තැබීමට පාකිස්තාන විදේශ අමාත්‍යංශය සැරැසෙයි.
ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නිසා දකුණු ආසියා රටවල් අටේ සමුළුවට නොඑන බව ශ්‍රී ලංකාව ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාකිස්තාන විදේශ අමාත්‍යංශය පැවසූයේ සාක් සභාපති ධූරය දරණ නේපාලය අලුත් දින පිළිබඳ නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දැනගන්නට ඇත.
නොවැම්බර් 9 -10 දිනවලට නියමිත මෙම සමුළුව කල් දමන බව පාකිස්තානය සිකුරාදා (30) රාත්‍රී නිවේදනය කළේය.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංගලිදේශය, නේපාලය, භූතානය, මාලදිවයින, ඇෆ්ගනිස්තානය සාක් සමුළුව නියෝජනය කරන රටවල් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිශයින්ම නින්දා සහගත තීරණයක්, 1996 දී ආරක්ෂක ප්‍රශ්නයක් උලුප්පගෙන ඔසට්‍රෛලියාව, දකුණු අප්‍රිකාව, බ. ඉ. කොදෙව් වගේ කණ්ඩායම් ලංකාවේ පැවැත්වීමට නියමිත තරඟවලට සහභාගී වීම වර්ජනය කරද්දී ඉන්දියානුවන් හා පකිස්තානුවන්ගෙන් මිශ්‍රිත ජාතික මට්ටමේ කණ්ඩායමක් ලංකාවට ඇවිල්ලා ආදර්ශ තරඟයක් ක්‍රීඩා කරලා ලබා දීපු සහයෝගය දැන් අමතක වෙලාද? අද කැබිනට්ටුව නියෝජනය එදා ශ්‍රී ලංකා නායකයාවත් අඩු ගානේ මේ වගේ තීරණ ගැනීම වැරදියි කියන්න කොන්දක් නැද්ද? අනෙක පහුගිය යුද සමයේ චීනය හැරෙන්න අපට ඍජුව සහයෝගය දීපු රට පකිස්තානය කියලවත් අමතක වෙලාද? අනේ මෙහමත් පාලකයන්...(හේ)