කලා ලෝකයේ නියැලෙන හැමෝම කැමතියිනෙ ලස්සනට ඉන්න. ඒ වගේම ඒ අයව ලස්සනට දකින්න කලා රසික රසිකාවියනුත් කැමතියිනෙ.
ඒත් ඉතිං මූණ විතරක් ලස්සනට දකින්න කලා රසික රසිකාවියනුත් කැමතියිනෙ.
ඒත් ඉතිං මූණ විතරක් ලස්සනට තිබිලා මදිනෙ. හදවතත් ලස්සන වෙන්න එපායෑ.
ඔන්න පසුගිය දවස්වල ජනප්‍රිය වුණ ටෙලි නාට්‍ය කීපයක ප්‍රධාන චරිතය නිරෑපණය කළ එක්තරා ජනප්‍රිය නිළියකට පුදුම ලෙඩක් හැදිලා තියෙනවලු.
එයා වැඩ කරන ටෙලි නාට්‍යයක එයාට වඩා ඇහැට කනට පේන නිළියක් උප ප්‍රධාන චරිතයකට ගත්ෙතාත් මෙයාට මළ පනිනවලු.
හැබැයි ඒ අයත් එක්ක මූණට කතා කරන්නෙ “මයි ඩාලිං” “මයි ස්වීටි” කියලලු. එහෙම කියලා අනිත් අතට ඒ අයගෙ නැති වැරදි පතුරනවලු.
එයා නම් වැඩ කරන්න ආවම වාත වෙනවා. ගත්තොත් නාන්න වෙනවා” කියලා ළඟදි කෙනෙකුට කියලා.
ඔයාට කව්ද කිව්වෙ අධ්‍යක්ෂකවරයෙක්ද?”
නෑ... නෑ... එයා එක්ක අරකෙ වැඩ කරපු කෙනෙක්...” ඇය කිව්වලු.
අනේ නංගි අනුන්ගෙ කුණු හොය හොයා ඉන්නෙ නැතුව ඔයාගෙ වැඩ කොටස ලස්සනට කරන්නකො. නිකං මොකටද ලේ පුච්ච ගන්නෙ” කියලා එයාට කිව්වම මූණ පොඩි කරගත්තලු.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කැපිලි දාන නිළිය