ක්‍රිකට් තරගයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් කටුගස්තොට සෙනරත්ගම කණිෂ්ඨ විද්‍යාලයේ 11 වන වසරේ සිසුවෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කළ බව කියන එම විදුහලේ 10 වැන වසරේ සිසුවෙකු අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි.
ශිෂ්‍ය නායකයෙකු ද වන එම සිසුවාගේ උරහිස තුල තිබී අඟල් දෙකක පමණ පිහි තලයක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කළ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd