'ඒත් අපි පියාඹමු' සම අයිතිය ව්‍යාපාරය මගින් පවත්වන සංස්කෘතික උළෙල සැප් 30, ඔක් 01 සහ 02 දිනවලදී යාපනය, ඉලංකෙයි වේන්දන් කළා පාසල පරිශ්‍රයේදී පැවැත්වීමට යයි.
'වෙනසක තාරුණ්‍යය' මගින් නිර්මාණය කරන ලද වීදි නාට්‍ය සංදර්ශනයක් ද පැවැත්විණි
ලාංකීක සිංහල,තමිල් කවිය පිලිබඳ සංවාදයක් පැවැත්වු අතර සිංහල තමිල් භාෂා වලින් සිය කවීත්වය විදහා පෑ කවීන් රැසක් අදහස් දක්වනු ලැබීය .එයට ලාල් හෑගොඩ ,ලක්ශාන් මධුරංග,සාමිනාදන් විමල්,යථාර්තන්,මාර්ක්ස් ප්‍රභාගර්,කරුනාකරන් , අනිල් නිශාන්ත ලොකු ගමරාල , රෝහණ පොතුලියද්ද ,කුමාරි කුමාරගමගේ , නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්, මාලතී කල්පනා ඇම්බ්‍රෝස්, තැන්නේ ඥානානන්ද හිමි, රිවිහාර පින්නදූව, මහේෂ් කුමාර ඇතුළු කවි කිවිදියෝ පිරිසක් සහභාගි වූහ.
සාහිත්‍යධරයෙකු වන යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල්, ප්‍රකට දමිළ සිනමාවේදී කේසවරාජන්, ප්‍රවීණ කිවි ලාල් හෑගොඩ දේශන පැවැත්වීමෙන් දායක වූහ. සම්ප්‍රදායික බෙර වාදන සංදර්ශනයක්ද පැවැත්විණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd