‘ඇමැතිවරුන්ගේ වැරදිවලට නිහඬව ඉන්න එපා‘ රජයේ ඇමැතිවරුන් හා නිලධාරීන් කරන වැරැදි සම්බන්ධයෙන් නිහඬව නොසිට නිසි පියවරක් ගන්නැයි ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලා සිටින බව වමේ & 02 June 2016
කකුල කඩාගත් දේශපාලකයාට දෙපැත්තෙන්ම වන්දි මේ කියන්නට යන්නේ විදේශ රටක හෝටලයකදී බල්ටියක් ගැසීමට ගොස් කකුලක් කඩාගත් දේශපාලකයකු ගැනය. එතුමා එහෙන් මෙහෙන් දෙකෙන්ම වන්දි ලබාගෙන ත 02 June 2016
මහින්දගේ මාධ්‍ය ලේකම් සිංගප්පුරුවෙන් පිටුවහල් සීඑස්එන් නාලිකාවේ හිටපු සභාපති හා හිටපු ජනපතිගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට සිංගප්පුරු ගුවන් තොටුපළින් පිටුවහල් කර 02 June 2016
චීන ජාතිකයන් දෙන්නාට මුහුදු කූඩැල්ලන් පන්නන්න බැරිවෙයි බලපත්‍ර නොමැතිව බස්රථයක රැගෙන යමින් තිබු මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් දොළහක් සමග චින ජාතිකයන් දෙදෙනෙකු අද (2) අත්අඩංගුවට ගත් බව අ 02 June 2016
‘පනින්න පෙර සිතා බලන්න තිබුණා’ පශ්චාත් සිමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුව යළී සංශෝධනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් එකඟවීම නිසා 02 June 2016
ආචාර්ය රංග කලන්සුරිය ප්රවෘත්ති මහ පුටුවට ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය රංග කලන්සුරිය පත් කරනු ලැබ සිටියි. ජනමාධ්‍ය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද් 02 June 2016
හබරණ හුරුළු උයනේ ගින්නක් අද (02) උදැසන හබරණ හුරුළු පාරිසරික උද්‍යානයට කිසියම් පිරිසක් විසින් ගිනි තබා පලා ගොස් ඇත. අඩවි වන නිලධරයන් ගින්න නිවා දැමීමට ගියද ද 02 June 2016
අ‘පුර ප්‍රා.ලේකම්ට මරණීය තර්ජන අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශිය ලේකම් රුවන් විජේසිංහ මහතාගේ නිල නිවාසය ඉදිරිපිටට අද (02) අලූයම දෙකට පමණ පැමිණි පිරිස 02 June 2016
ජොනී ඩෙප් සහ ඔහුගේ බිරිඳව නිකරුණේ පොලීසියට ගෙනැල්ලා විශිෂ්ට හොලිවුඩ් නළු ජොනී ඩෙප් සහ ඔහුගේ බිරිඳ වන ඇම්බර් හියර්ඩ් පිළිබඳ පැමිණිල්ලේ කිසිදු පදනමක් නැති බවත්, ජොනී ඩෙප් විසින් ඔහ 02 June 2016
පෞද්ගලික පාසල් කිහිපයක් ගිම්හාන පැය ගණන අඩු කරයි උෂ්ණත්වය ඉහළ යාමත් සමග පෞද්ගලික පාසල් කිහිපයක වැඩ කරන පැය ගණන අඩුකර ඇති අතර අනෙක් පාසල්ද ළඟදීම එම ක්‍රමවේදය අනුගමනය කිරී 02 June 2016
පිරවුම්හල් අසළ තදබදය අඩු කරන්න තවත් ජංගම ඉන්ධන පිරවුම්හල් 20 ක් වොකෝද් මහා මණ්ඩල රැස්වීමට සහභාගි වූ පිරිස (වමේ සිට): වොකෝද් ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු ඊබ්‍රහිම් ජාහාම් අල් කුවාරි, මොහොම 02 June 2016
මුන්ටාසා උද්‍යානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආධාර ලබාගන්නා ලකුණු වසර ගණනාවක් තිස්සේ වසා දමා ඇති මුන්ටාසා උද්‍යානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගැනීමට රජය කටයුතු 02 June 2016
කොලිටි ගෲප් 7 වැනි ශාඛාව අද රයියාන් හිදී විවෘත වෙයි කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගමේ 7 වැනි ශාඛාව අද උදෑසන 10 ට රයියාන් හිදී විවෘත වීමට නියමිතය. මෙම අවස්ථාවට රාජකීය පවුලේ සාමාජ 02 June 2016
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තොරණ පොසොන් පොහොය දිනයේදීත් වෙසක පුන් පොහොය නිමිත්තෙන් දෝහා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ ඉදිකර තිබූ තොරණ පොසොන් පුන් පොහොය දිනයේදීද එම ස්ථානයේ 02 June 2016
'ප්‍රේමණීය මිනිසා' ෆැන්ටසියෙන් එහාගිය යථාර්ථයක් පළමු නිර්මාණයක් විදියට නිකුත් වුණු බොහෝ නිර්මාණ යම් යම් අසාර්ථක භාවයක් පෙන්වූ අතර, ඒ තුළ අත්දැකීමේ සහ තාක්ෂණයේ මද බව ක 02 June 2016
විදේශිකයන්ගේ නව අනුග්රාහක්තව නීතිය ලබන දෙසැම්බරයේ මැද සිට ක්‍රියාත්මකයි? විදේශිකයන්ගේ රටට ඇතුළුවීම, පිටවීම සහ නේවාසිකත්වය සම්බන්ධයෙන් බල පැවැත්වෙන නීතිය දෙසැම්බර් මාසයේ මැද සිට බලාත්මක වන බව අභ්‍යන්තර 02 June 2016
මලබාර් ගිම්හාන ප්‍රවර්ධන වැඩසටහනෙන් රත්තරන් කිලෝ 10 ක් දිනා ගැනීමේ වරම් ප්රමුඛ පෙළේ ස්වර්ණාභරණ වෙළෙඳ නාමයක් වන මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගම සිය ගිම්හාන ප්‍රවර්ධන දීමනාව පිළිබඳ තොරතුරු ප්‍රකාශ 02 June 2016
වායුසමීකරණ යන්ත්‍ර තහනමේ අවසන් දිනයේ කිසිදු වෙනස් වීමක් සිදුවන්නේ නැහැලු ජූලි 1 වැනිදා සිට දේශීය වෙළෙඳපොලේ සාම්ප්‍රදායික වායුසමීකරණ යන්ත්‍ර තහනම් කිරීම සඳහා නැවත වරක් සහන කාලයක් ලබාදෙන ලෙසට ඉද 02 June 2016
දෝහා මෙට්‍රෝ ව්‍යාපෘතියේ කිලෝ මීටර් 100 ක උමං වැඩ අවසන් නගරය හරහා කිලෝ මීටර් 100 ක උමං ඉදිකිරීම් වැඩ අවසන් කොට සමස්ථ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 41 ක් අවසන් කරමින් තවත් වැදගත් සන්ධිස්ථානයකට 02 June 2016
රක්ෂණ සමාගම් පරිශ්‍ර තුළ රථ වාහන විමර්ශන කාර්යාල 5 ක් රථ වාහනවලට සම්බන්ධ රියැදුරන් සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ගය වඩාත් පහසු කිරීමේ අරමුණෙන් රක්ෂණ සමාගම් තුළ රථවාහන විමර්ශන පහක් අ 02 June 2016
මීගමු මාධ්‍යවේදියකුට මැර ප්‍රහාරයක් මීපුර පුවත්පතේ හා මී පුර වෙබ් අඩවියේ කර්තෘ ෆර්ඩි ගමගේ මිගමු නගර සභdවේ මාසික රැස්විමට ගොස් ආපසු යමින් සිටියදී යතුරු පැදියකින් පැ 02 June 2016
බහරේනය වාණිජ බැංකු රකින්න සයිබර් ප්‍රහාර ඒකකයක් පිහිටුවයි වාණිජ බැංකු සහ වෙනත් ආයතනවලට සයිබර් ප්‍රහාර පිළිබඳව පහසුවෙන් පැමිණිලි කිරීම සඳහා හදිසි ප්‍රතිචාර අංශයක් ස්ථාපිත කිරීම 02 June 2016
ගින්නට හසුවූ ගොඩනැගිල්ලේ සිටි කම්කරුවන් 200 ක් ඉවත් කෙරෙයි පසුගියදා රිෆා හි කම්කරු කඳවුරක හටගත් ගින්නක් හේතුවෙන් එහි නැවැතී සිටි කම්කරුවන් 200 ක් පමණ කඳවුරෙන් ඉවත් කර ඇත. හිජියාත 02 June 2016
ජේම්ස් කැමරන්ගේ අලුත්ම චිත්‍රපටයට 'රෝසා' ජනප්‍රිය චිත්‍රපට අධ්යක්ෂ ජේම්ස් කැමරන්ගේ නවතම චිත්‍රපට නිෂ්පාදනය වන Alita:Battle Angel හි ප්‍රධාන චරිතය සඳහා රෝසා සලසාර් තෝරාගෙන ඇ 02 June 2016
ඒ.ටී.එම්. යන්ත්‍ර හරහා ගනුදෙනුකිරීමේ අය කරන ගාස්තුව අහෝසියි ඒ.ටී.එම්. යන්ත්‍ර හරහා ගනුදෙනු කිරීමේදී එක් ගනුදෙනුවක් සඳහා අයකරන ෆිල්ස් 100 ක ගාස්තුව බහරේන මහ බැංකුව විසින් ඉවත් කර ඇත. 02 June 2016
ගංවතුර පෝරියල් ගංවතුර ආධාර බෙදන්න වැල්ලම් පිටිය පැත්තෙ ගිය මැති ඇමැති මහත්තුරැ ගණනාවකටම ජනතාවගෙන් හොඳ හොඳ පෝරියල් වැටුණ කියලා ආරංචියි.. පසුග 02 June 2016
රට බෙදන්නේත් නෑ සිංහලයට හානියකුත් නෑ උතුරු පළාත් සභාව විසින් යෝජනා සම්මත කොට ගත් ෆෙඩරල් යෝජනාවලිය සිංහල ජනතාවට විරුද්ධව හෝ රට බෙදීමකට නොවන බවත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ 02 June 2016
සෙලිවුඩ් සිනමාව.... ලෙස්ටර් මහත්තයා "රේඛාව" හදන්නට එළියට බහින කතාව සිනමාව දන්නා හැමෝටම අලුත් කතාවක් නොවේ. අවුරුදු 97ක් වයස ලෙස්ටර් මහත්තයා තාමත් 02 June 2016
ආදරය විඳින අයට සජීවගෙන් 'ආයෙත් වරක්' සජීව දිසානායකගේ නවතම ගීතයක් මේ වනවිට එළිදක්වා තිබෙනවා. ඒ පිළිබඳව සජීව "සාරවිට" අපට මෙසේ පවසා සිටියා. “මේ සිංදුව ඉක්මන් ව 02 June 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026