රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ තොරතුරු වසන් කළැයි රිමාන්ඩ් භාරයේ සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරාගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය නඩු විභාගය නොවැම්බර් 7 වැනිදා තෙක් කල් තැබීය.
ඝාතන තොරතුරු වසන් කිරීමේ පළමු සැකකරු ලෙස රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සුමිත් චම්පික පෙරේරා මාස පහකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටී.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසීට ඇප නෑ