පොල් ලෙලි ගහන එක කියන්නෙ කරන්න හරිම අපහසු වැඩක්. ඒ වෙනුවෙන් ශක්තිය සහ කාලය අවශ්‍යයි වගේම රොඩු ටිකට මුහුණ දෙන්නත් වෙනමම ශක්තියක් අවශ්‍යයි. මේ නිසා පොල් ලෙලි ගහන වැඩේ ලේසි නැහැ. මේ වීඩියෝවෙන් පෙන්වන්නේ පහසුවෙන් පොල් ලෙලි ගහලා දෙන මැෂින් හතක් ගැන විස්තර.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd