ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ 'ලක්මව දියණියෝ ' කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි උතුරු මහ ඇමති විග්නේෂ්වරන්ට එරෙහිව විරෝධතාවයක නිරත වූහ.
ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ 'ලක්මව දියණියෝ ' කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි උතුරු මහ ඇමති විග්නේෂ්වරන්ට එරෙහිව විරෝධතාවයක නිරත වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමවත් විරෝධතාවයක් පාන්න කාන්තාවන් ලක් මවගේ ඉන්නවා කියල අහන්නත් සතුටුයි. අසත්පුරුෂයෝ මේකටත් මොනවා හෝ කියයි. (බ)
මේ පින්තූර පිටුපස බුදු පිළිමයක් තියෙනවා නේද? අපි ඉගෙනගත්තේ පිළිම වහන්සේලාට පිටුපා හිටගන්න එපා කියලා. කොටියාත් බටහිර අධිරාජ්‍යවාදයත් දන්නවා ලංකාවේ තියෙන්නේ මූනිච්චාව සහ අන්ධ භක්තිය විතරයි කියලා. (නි)
30 දෙනෙක්වත් නැහැනේ. ඔන්න සැබෑ බලය. (නි)
කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි කාට පේන්නද? උතුරු පළාතට ගිහින් යාපනය දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණය කරන්න (නි)