ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් මෙන්ම හිටපු නිවාස ඇමැති පීටර් කෙනමන් මහතා අපේක්ෂා කළ සංහිඳියාව වර්තමාන රජය මේ වන විට ක්‍රියාවට නංවමින් තිබෙන බව රාජ්‍ය භාෂා හා ජාතික ඒකාබද්ධතා ඇමැති ඒ එච් එම් ෆවුසි මහතා පැවසීය.
පීටර් කෙනමන් මහතා කොළඹ පැල්පත්වාසීන්ගේ නිවාස ගැටළුව විසඳීමට ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ පසුකාලීන රජයන්ද ඒ ලෙසටම ක්‍රියාවට නැංවූයේ නම් අද වන විට කොළඹ නගරය තුළ මුඩුක්කු නිවාස තිබෙන්නට ඉඩක් නැති බව ද ඇමැතිවරයා කීවේය.
පීටර් කෙනමන් මහතාගේ 99 වැනි ජන්ම දින උත්සවයට සහභාගී වෙමින් ෆවුසි මහතා එසේ සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ,වෙන නම් දෙන්න දෙයක් නැහැ. තව පොඩ්ඩක් අඬල ඉන්නකෝ එතකොට ඔයාටත් හම්බවෙයි (බ)