ඇගැයීම් මත ලකුණු දීමේ ක‍්‍රමවේදය යටතේ පැවැත්වුණු පළමු කොරියා භාෂා ප‍්‍රවීනතා විභාගය අයදුම් ක< අපේක්‍ෂකයින් ගෙන් 90% සහභාගි වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
අපේක්ෂකයෝ 22353 දෙනෙක් අයදුම් කළහ. 2165 දෙනෙක් නොආහ.
මෙහි ප‍්‍රතිඵල ඔක්තෝබර් 12 වැනි දා නිකුත් කිරීමට නියමිතය. ප‍්‍රතිඵල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. නිපුනතා පරීක්‍ෂණය නොවැම්බර් 17 සිට 22 දක්වා පැවැත්වීමට යතියි කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක තරුණ ශ්‍රමය රටේ උන්නතිය වෙනුවෙන් යොදා ගැනීමට නොහැකි වීම ගැන අප ලජ්ජා විය යුතුය. නොමිලයේ අධ්‍යාපනය ලබා දුන්නද එයින් ඵල ප්‍රයෝජන රටට නැත. මුදල් ඒකක අතර විනිමය හුවමාරුඅගයන් මත විදේශ විනිමය ගෙනාවද බහුතරයක් සිය ශ්‍රමය දෙන්නේ අඩු මුදලකටය. කවදා මෙම ගැටලුවට දේශපාලකයින් විසදුම් සොයිද?(හේ)