උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සමින් පසුගිය දිනවල ක්‍රියාකළ ආකාරය හේතුවෙන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී මූලික නීති ද කඩවී ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන ලෙසත් ඉල්ලා සිංහලේ ජාතික පෙරමුණේ සභාපති අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියෝ අද (3) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ පෙරමුණ ගත්ත එක හොඳයි. බලමු නීතිය කොහොමද කියල එයාට ක්‍රියාත්මක වෙන්නේ (බ)
අපිත් බලන් ඉන්නේ බලමුකෝ නිතිය කිරියාකරන්නේ කොහොමද කියලා. (ර)
මෙතන අදහස් දක්වල තියෙන අයට මම වරදක් කියන්නේ නැහැ. ජාතිවාදය අවුස්සන සැමදෙනාම අත්අඩංගුවට ගතයුතුයි. හැබැයි විග්නේස්වරන්ට ඉස්සර තව දකුණේ අයගේ නම් තියෙනවා. (ර)
බලමු ඔබ වහන්සේගේ ප්‍රයත්නය සාර්ථකවෙයිද කියලා. (ර)
හාමුදුරුවනේ, අපි හැමෝම එක්වෙමු. අපේ සිංහ කොඩිය අපි රකිමු. ඔබවහන්සේට විශ්ව ශක්තිය ලැබේවා! (නි)
ජාතික කොඩියේ සුළු ජාතින් සංකේතවත් වන වර්ණ තීරු දෙක නැති කොඩි ළඟ තබා සිටිය කියා හමුරුවෝ හිරේ දාපු පොලිසිය මෙම පැමිණිල්ලට කෙසේ ක්‍රියා කරනවාද කියා බලා සිටිමු (ම)
ජාතිවාදය ඇවිස්සීම වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කළොත් ගොඩක් දෙනෙක් ඇතුළේ තමයි ඉතින් (නි)
අල්ලලා විතරක් මදි, හම ගහන්නයි වටින්නේ (නි)
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ කරපු මෙම පැමිණිල්ල විභාගයෙන් තේරුම් ගන්න හැකිවේවි ,(හේ)
වැඩක් වෙන එකක් නෑ.(හේ)
ජාතිවාදය ගැන විග්නේශ්වරන්ව විතරක් නොවෙයි, ඕක මත යැපෙන දකුණේ කට්ටියත් ඇතුළට දැම්මා නම් තමයි හොඳ (නි)
පැමිණිල්ල විභාග වෙයිද?(හේ)
ඔය ආණ්ඩුකාර තනතුර ඉවත්කරන්න කොන්දක් තියෙන කෙනෙක් මේ ආණ්ඩුවේ නැද්ද? (නි)
ඔබ වහන්සේ පෙරමුණ ගත්ත එක හොඳයි (නි)
දැන් බලමුකෝ කොහොමද කියල යහපාලන නීති ක්‍රියාත්මක වෙන්නේ කියල. (ම)