ගම්පහ ඔරුතොට පාරේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ කාර්යාලයයක් පිහිටි බව කියන ඉඩම රාජපක්ෂ පදනමට අයත් බව කීවද ඒවා මිලදී ගැනීමට අදාල ගනුදෙනු එම පදනමේ ගිනුම් පිරික්සද්දී හමු නොවූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැන්වීය.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් විලී ගමගේ, රාජපක්ෂ පදනමේ සාමාජිකයන් දෙදෙනකු වන ආරියතිලක දහනායක සහ උපුල් දිසානයක යන සැකකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
පැමිණිල්ල ජනවාරි 27 වැනිදාට කල් තැබීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd