පාඩු ලබමින් තිබූ දඹුල්ල ඩිපෝව ලාභ ලබන තත්ත්වයට ගෙන ආ බව කියන ඩිපෝ අධිකාරී හිටි ගමන් කැකිරාවට මාරු කර ඇතැයි කියමින් බස් සේවකයෝ පිරිසක් වැඩ වර්ජනයක් ඇරැඹූහ.
මෙය දේශපාලන දඩයමකියි ඔවුහු පවසති.
පාඩු ලබන කැකිරාවේ ඩිපෝව ගොඩ ගැනීම සදහා ඩිපෝ අධිකාරී කැකිරාවට මාරු කළ බව තවත් පිරිසක් කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඹුල්ලේ ඩිපෝ කළමනාකරු ලැබ ඉපයීමට දක්ෂ නම් ඔහුව උසස් තැනකට දිරි ගැන්වීමයි කළ යුත්තේ, කැකිරාවේ ඩිපෝ කළමනාකරු පාඩු ලබනවා නම් ඔහුගේ පරිපාලනය ගැන විමසා බැලීමයි කරන්න ඕන, වැඩ කරන මිනිහා මරවන එක නෙවේ වැඩ කරන්නේ නැති මිනිස්සු ඇදලා ගන්න ඕන වැඩට ,නැතුව මේක හදන්න බැහැ ,පුද්ගලයා මතනම් ලාබ ලැබීම රදා පවතින්නේ පාඩු සිදුකරන මැනේජර්ලා ඕනි නැහැ නිකන් තියන් ඉන්න ගෙදරම යවන්න ඕන ,(හේ)
එයා වැඩ කාරයෙක් නමි ඒ ඩිපෝවත් ලාභ ලබයි අලුතින් එන කෙනාටත් කාලයක් දෙන්න ඕනෑ නිකං කලබල කරන්න ඕනෑ (ම)
එක්ෂ ජාතික පක්ෂයට බලය ලැබුණු හැමවිටම කැකිරාව ඩිපෝව පාඩු ලබනවා .මොකද දන්නවද බස් ගානට වැඩ සේවකයෝ වැඩියි වාහන ධාවනය වන්නේ නිසි නඩත්තුවකින් තොරවයි .(ම)
මනුස්සයා වැඩ කාරයෙක් වෙන්න ඇති, (හේ)