කිරිඇල්ල උපදෙස් ගන්නෙ සා/පෙත් නැති අයගෙන්ලු උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති කිරිඇල්ල මහතා සම්බන්ධීකරණ ලේකම්වරුන් 94 දෙනෙකු ද උපදේශකයන් 56 දෙනෙකු ද පත්කරගෙන ඇතැයි ජනතා විමුක් 02 June 2016
සෝඉ සැල්ඩානා අලුත් වෙලා ජනප්‍රිය හොලිවුඩ් නිළි සූ සැල්ඩානා පසුගිය සතියේදී චිත්‍ර ශිල්පියෙකු වන තම සැමියා වෙනුවෙන් මාලිගාවක ස්වරූපයක් ගත් නිවසක් මි 02 June 2016
'තෝර්' අලුත්ම චිත්‍රපටයේ පිටපත විශිෂ්ටයිලු "Thor" චිත්‍රපට මාලාවේ අලුත්ම කොටස වන "Thor: Ragnarok" චිත්‍රපටයේ පෙර නිෂ්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, එහි Skurge the Executioner ගේ චරිතය 02 June 2016
උසාවිය ළඟදී බසිසිකලය උස්සලා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පරේ නවතා තිබූ යතුරු පැදියක් සොරා ගෙන ගොස් ඇති බව තඹුත්තේගම පොලිසිය කියයි. නඩුවකට පෙනී 02 June 2016
පොලිස් පොතෙන් මඩකලපුව වව්නතිවු හි දී වල් අලි ප්‍රහාරයකින් 6 හැවිරිදි දැරියක මිය ගොස් ඇගේ පියා තුවාල ලැබූ බව ගැමියෝ කියති. වල් අලි හතර පස් දෙනෙකුග 02 June 2016
බෑණාගේ පිහි පහර කෑ නැන්දනියත් මිය යයි සිය බෑණා ගේ පිහිපහරින් බරපතල තුවාල ලැබූ බව කියන දීපිකා සංජීවනී ජයවර්ධන (45) දෙදරු මව සතියකට පමණ පසු අද (2) පෙරවරුවේ මිය ගිය බව රෝහල් 02 June 2016
ඇඹිලිපිටි ඒඑස්පීට ඇප ඇඹිලිපිටිය නගරයේ සාදයකදී මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට සැකපිට සිව් මාසයකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි පොලිස් අධි 02 June 2016
මෙන්න පුංචි නින්ජා මේ කුඩා දියණියගේ වීඩියෝ පසුගිය කාලය පුරාවටම අන්තර්ජාලයේ ඔබට දකින්නට ලැබෙන්න්ට ඇති. එහෙත් මේ වීඩියෝව ඒ සියල්ලේ එකතුවක්. මෙහි ඇයගේ ප 02 June 2016
අරණායක මහා පිංකමක් අරණායක රාමසර කන්ද නාය යාමෙන් මිය ගිය පිරිසට පිං පැමිණවීමට හා අවතැන් වූවන්ට සෙත් පතා පිංකම් මාලාවක් අද (02) උදෑසන හත්ගම්පොළ මහා විද් 02 June 2016
ජගත් චමිල එක්ක වෙනස්ම කතාබහක් මේ දිනවල ටෙලිනාට්‍ය, සිනමාපටවලට වඩා "සංඝදාසගේ චූටි කලිසම", "මාරක ළිඳේ සවාරියක්", "මකරට", "දැන්ම ගොඩවෙන්න" වැනි වේදිකා නා 02 June 2016
ජනප්‍රියත්වය මුදුන් කර ගත් බීබර් ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් ලොව ජනාදරයටපත් ගායකයෙකි. ඔහු ළමා කාලයේදී එක්රැස් කර ගත් රසික පිරිස දැන් ඔහුගෙන් ඈත්වීමට පටන් ගෙන ඇ 02 June 2016
විපක්ෂයෙ කපුකමක් උතුරෙ මහ ඇමැතියි එයාගෙ පක්ෂයෙ නායකයා වන විපක්ෂ නායක තැනයි ප්‍රසිද්ධ සභාවේ එකට හිටියට හිත ඇතුළෙ ලොකු විරසකයක් තියනවලු.. විපක් 02 June 2016
Alice Through the Looking Glass දැන් තිරගතවේ Walt Disney Pictures සමාගමේ තවත් සුවිශේෂී නිර්මාණයක් වන Alice Through the Looking Glass චිත්‍රපටය මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව මේ වනවිට උදාවී ති 02 June 2016
ඉහළ අදායමක් පිරූ The Angry Birds Movie මේ දිනවල මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ සුපීරියර් සිනමා ශාලාවේ තිරගත වන නවතම හොලිවුඩ් චිත්‍රපටය ලෙස "The Angry Birds Movie" මේ වනවිට බ 02 June 2016
හිනා ගිහින්ම මැරෙනවා...බලන්නකෝ විද්‍යුත් මාධ්‍ය නාළිකා රේඩියෝ සහ ටීවී ඇසුරෙන් පහුගිය කාලයේ හඳුන්වා දුන් වැඩසටහනක් විදියට මහජනයාව උපහාසයට ලක්කිරීම දැකිය හැකි 02 June 2016
Chokolaate Mother-Daughter Fashion Design Chokolaate සඟරාව අඛණ්ඩව 07 වැනි වරටත් සංවිධානය කළChokolaate Mother-Daughter Fashion Design තරගයේ අවසන් වටයපසුගියදා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ආයතන පරිශ්‍රය 02 June 2016
දිනක්ෂිගේ කෝළම් බැලුම් දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ වෙබ් අඩවිවල ජනප්‍රියත්වයක් උසුලන චරිතයක්. මේ දිනවල ඇය විසින් තම ෆේස්බුක් ගිණුමට මෙන්ම ඉන්ස් 02 June 2016
බොහෝ අය මාව නිරූපිකාවක් විදිහට දැන් හඳුනනවා වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා කිහිපයකින්ම වර්තමානයේ ඔබ හමුවට ආ සෙව්වන්දි ගුණසිංහ මෙවර "සාරවිට" තරු කතා බහට අපි සම්බන්ධ කරගත 02 June 2016
තරුණයන් දෙදෙනෙකුට පහරදුන්නැයි සූර්යයාට විරුද්ධව පැමිණිල්ලක් දකුණු ඉන්දියානු නළු සූර්යා විසින් තරුණයන් දෙදෙනෙකුට පහර දුන් පවසමින් ඔහුට විරුද්ධව පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. මෙයට 01 June 2016
මහින්දයි ජවිපෙයි කමිටුවට නොඑති ජනතාවගේ මූලික ප්‍රශ්න වලට විසඳුම් නොසොයා කෙතරම් හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළද එය රටේ ස්ථාවරභාවයට පත්වන්නේ නැතැයි ආණ් 01 June 2016
"අලි හිමිකරුවන්ගේ වත්කම් සොයා බැලිය යුතුයි" අත් අඩංගුවට ගත් අලි පෙරහැර මංගල්‍ය සදහා අවශ්‍ය බව කියමින් අධිකරනයට බලපැම් කිරිමට අලි හිමිකරුවන් නීතීඥයින් සදහා රුපියල් කෝටි 3 ක ම 01 June 2016
ජනතාව බදු බරින් මුදවන්න විමල් ශ්‍රේෂ්ඨාධිකරණයට තමන් ඇතුළු පාර්ශව ගණනාවක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කිරීමත් සමග නීතියට ප 01 June 2016
"ජවිපෙන් විනයගරුක පුද්ගලයන් බිහිකරනවා" ආණ්ඩුව රට අශිෂ්ටත්වය කරා රැගෙන යනවා අපි මේ ආණ්ඩුවෙන් යහපාලනය බලපොරොත්තු වෙන්නේ නැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දි 01 June 2016
ෂැන්ග්‍රිලා හෝටලයේ මඩුවක් ගිනි ගනී හම්බන්තොට මිරිජ්ජවිල ෂැන්ග්‍රිලා තරු පහේ හෝටලය අද (01) විවෘත විය. එම හෝටලයෙහි රාත්‍රි පැවැති ගිනි කෙළි සංදර්ශනකින් හෝටලය අසල පි 01 June 2016
හිරේ හොර හලෝ වනසයි බන්ධනාගාර සිරමැදිරි 12ක රැඳවියන් භාරයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකතන 39ක් සහ සිම්කාඩ් පත් 787ක් විනාශ කර දැමීමට කොළඹ අතිරේක මහේස්ත 01 June 2016
වෙල්ගම එෆ්.සී.අයි.ඩීයට හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම අද (01) පොල්ස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කැඳවනු ලැබීය. ගිය රජය සමයේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව 01 June 2016
ආපදා පත් පාසල් හදන්න හමුදාව ජල ගැල්මෙන් හා නාය යාමෙන් හානි වූ පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි වහා ඉදි කිරීමට යුද හමුදාවට බාර දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කියයි. 01 June 2016
'ආදරණීය කතාවක්' වෙනස් ඇරයුමක් උදාරි වර්ණකුලසූරිය, අයෝමි රාජපක්ෂ සහ හේමාල් රණසිංහ, මේ දිනවල කතාබහ වෙන්නෙ 'ආදරණීය කතාවක්' සමගයි. තවමත් ප්‍රේක්ෂකයාට නිරාවර 01 June 2016
නිළියන් රැසක් එෆ්සීඅයිඩියට රියැලිටි වැඩසටහන් සංවිධානය කළ හා මෑතකදී රූපලාවන්‍යාගාර ආරම්භකළ ජනපි‍්‍රය නිළියන් ගණනාවක් ළඟදීම එෆ්සීඅයිඩියට කැඳවීමට නියමිතව 01 June 2016
ගිං ගඟත් දරුණු වේ බද්දේගම පාලම අසල ගිං ගඟේ ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.18 ක් දක්වා වැඩි වී ඇත. ගිං ගඟ පිටාර ගැලීම නිසා වැලිවිටිය දිවිතුරු ප්‍රාදේශීය ල 01 June 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026