ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා සහ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර නිල හමුවක් අද (3) කොළඹ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යංශයේ දී පැවැත්විණි.
නව ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීමෙන් පසු ජයම්පති මහතා පළමු වරට සරත් ෆොන්සේකා මහතා නිල වශයෙන් හමුවූයේ එම අවස්ථාවේදීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට නොපමිනියානම් අදටත් දෙවියෙකුට වගේ මිනිස්සු සලකනවා. (ර)
යුද්ධයට බයේ පැන යන්නේ නැතුව තම සිරුරේ අභ්‍යන්තර කොටස් පවා නිරාවරණය වෙන තරම් සතුරු බෝම්බ ප්‍රහාර වලට ගොදුරුවී මරු දැක දැක රට බේරා ගත් නියම වීරයන් සදාකාලිකයි. පැනලා ගිය අය කවුද කියලා රටම දන්නවා. (ර)
පිටිගල මිලානෝ. ඔබ නිවැරදියි. (ර)
ෆොන්සේකා මැතිඳුනි ඔබ අපට සැමදා වීරයෙක්. (බ)
චමල් ඔබ හරි මෙයා ජේ වී පි ලනු කාල දේශපාලනයට ඇවිත් කිචම වුනා. පිටිගල මිලානෝ, ඔය රටට ආදරේ නිසාද නැත්නම් සල්ලි වලට ආදරේ නිසාද ඉතාලි ඉන්නේ? රට ගැන කැක්කුම තියෙනවනම් රටේ ඉඳන් රට හදනවා. (බ)
ෆොන්සේකා මහත්තයා නිල ඇදුමට මොන තරම් ගාම්බීර පෙනුමක් තියෙනවද. එතුමා නිල ඇදුමෙන් ඉන්න කොට මොන තරම්ය ගෞරවයක් අපේ හිත්වල ඇති වෙනවද. අනේ මෙතුමා දේශපාලනයට නොගිහින් තමන්ගේ තත්වයයි ගරුත්වයයි ආරක්ෂා කරගෙන හිටියනම් මොනතරම් වටිනවද. (බ)
ජයම්පති මැතිදුණි, ඔබගේ හමුව ගැන කිසිත් නොකියමි. ටිකක් හිතා බලන්න. දේශපාලනයට ආ විට සිංහයන්ටත් සිදුවෙන දෙය (නි)
මොකද දන්නේ නැහැ. එයා ඒ දවස්වල හමුදාපති තමයි. එ්ත් දැන් දේශපාලකයෙක්. ඉහළම තනතුරක් දරන රජයේ නිලධාරියෙක් ඇයි එහෙම කෙනෙක් හමුවෙන්නේ. එය හරිද? (නි)
කෙනෙකු ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත්වෙනවිට ඔහු ජාතික වස්තුවක් වෙනවා. එහෙත් ෆීල්ඩ් මාර්ෂල් සංවිධායක වෙනකොට ඒ ජාතික වස්තුව ජනතාවගෙන් එක කොටසකට පමණක් සීමාවෙනවා. (නි)
හොඳ හමුවීමක්.(හේ)
මේකත් රටේ මුදල් නාස්ති කිරීමක් විතරයි කියලයි අපි නම් හිතන්නේ. මොකක්ද මේකේ අරමුණ? (නි)
පිටිගල මිලානෝ, පැනලා ගිහින් තියෙන්නේ කවුරුත් නොවේ ඔයානේ. වැඩි තණ්හාවට සල්ලි හොයන්නනේ රටින් පැනලා ගිහින් තියෙන්නේ. (නි)
දේශපාලන කෝන්තරකම් අමතක කරන්න. සරත් ෆොන්සේකා කොටි ත්‍රස්තවාදීන් පැරදවීමට සක්‍රියව දායක වූ ජාතික වීරයෙක් යන බව තරයේ මතක තබාගන්න. (නි)
මෙම හමුවීමෙන් කුමක්ද සිදුවන්නේ.(හේ)