ලෝක වැඩිහිටි දිනය යෙදී ඇති අද දිනයේ (01) දඹුල්ල වැඩිහිටි නිවාසයේ දිවා ආහාරය බාරගෙන තිබු පිරිසක් දිවා ආහාරය ලබා නොදීම නිසා එහි පරිපාලන අංශය මෙන්ම එහි සිටින වැඩිහිටියෝද දැඩි අපහසුවට ලක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ නම් හොද නැහැ . ඔය වගේ දේවල් l කරපුවම වැඩි හිටියො අසරණ වෙනවනේ. මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමට පාලක මණ්ඩලය සුදානම්ව සිටිය යුතු වෙනවා. (බ)