පූජාට ලැබුණු පුදුම තෑග්ග පසුගියදා ජනප්‍රිය නිළි පූජා උමාශංකර්ගේ උපන් දිනය තිබිලා තියෙනවා. ඉතිං ඇයගේ උපන් දිනය වෙනුවෙන් උද්දික ප්‍රේමරත්න ඇතුළු තවත් ක 30 June 2016
ලංකාවේ සිනමාවට කැමති නැති ශෙනායා නිරූපණ ක්ෂේත්රයට නවකයෙක් නොව ඇය ශානි ශෙනායා වික්‍රමසිංහ වෙයි. බොහෝ කාලයක් නිරූපණයෙන් ඈත්ව සිටි ඇය නැවතත් නිරූපණය සඳහා දායක වී ත 30 June 2016
යතුරුපැදි අනතුරින් දෙදෙනෙක් මරුට වාලච්චේන ජයන්තියාය ප්‍රදේශයේ අද (29) රාත්‍රියේ සිදුවූ යතුරුපැදි අනතුරකින් වයස අවුරුදු 16 ,17 හා 19 ක තරුණයන් තිදෙනෙකු මරණයට පත් වූ බ 29 June 2016
මහ බැංකු මුල් පුටු පත්වීම කල් ගියේ මේ නිසයි බැඳුම්කර ප්රශ්නය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) ඉදිරිපත් කළ බවත්, එම වා 29 June 2016
වධ හිංසා පැමිණිලි ඉහළට නිල බලය භාවිත කරමින් වධ හිංසා පැමිණවීම පිළිබඳ පැමිණිලි 413ක් පසුගිය වසරේ ලැබුණු බවත්, මෙම වසරේ පළමු කාර්තුවේ එවැනි පැමිණිලි 43ක් ලැ 29 June 2016
තෙවරප්පෙරුම ගැන මානව හිමිකම් විමර්ශනයක් කළුතර පාසලකට සිසුවකු ඇතුළත් කිර ගන්නා ලෙස නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා විදුහල්පතිවරයකුට බලපෑම් කළැයි කියන සිද්ධියක් ස 29 June 2016
"යුද අපරාධ විමර්ශනය කර දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුයි" දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය සමයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කර දෙමළ ජනතාවගේ විශ් 29 June 2016
සැඩ සුළං පුත්තලමට අරියාදු කරයි පුත්තලම මුන්දලම කන්දතුඩුවාවේ අද අපර බාගයේ සැඩ සුළඟකින් නිවාස 30ක් පමණ අලාභ හානි වී ඇතැයි වැසියෝ කියති. ගස් කඩා වැටී ඇතැයි ද, වෙරළේ 29 June 2016
නූපන් දරුවන් නැති කරන පෙති ගෙනැල්ලා ගබ්සා පෙති හා රට මත්පැන් බෝතල් 93ක් නීති විරෝධීව මෙරටට ගෙන ආ ලාංකිකයකු (23) හා ඉන්දීය ජාතිකයන් දෙදෙනකු (50, 27) අද (29) කටුනායක ගුවන්තොටුපළේ 29 June 2016
වෙලගෙදරගේ දඬුවම තාවකාලිකව අත්හිටුවයි නිසි අවසරයකින් තොරව සති දෙකකට විදේශ ගත වූ බවට චෝදනා කරමින් නාවික හමුදා යුද අධිකරණයකින් වැරදි කරු කළ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර 29 June 2016
පූර්ණ වල් නාශක ගෙන්වීම තහනම් සියලුම වර්ගවලට අයත් පූර්ණ වල් නාශක මෙරටට ආනයනය කිරීම, අලෙවිය සහ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලෙස ජනාධිපති මෛත්රීප 29 June 2016
මෛත්‍රී තුර්කියට සොව පළකරයි සාමාන්‍ය වැසියන් 41 දෙනකු මරුමුවට පත් කරමින් තුර්කියේ ඉස්තාන්බූල් නුවර අටාටුක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන ත 29 June 2016
ප්‍රින්ස්ගේ ගිටාරය රුපියල් කෝටි දෙකයි මෙලොවින් සමුගත් සුප්‍රසිද්ධ පොප් ගායක ප්‍රින්ස්ගේ ගිටාරය ඇමෙරිකාවේ පැවැති වෙන්දේසියකදී ඩොලර් එක්ලක්ෂ තිස්දහස් පන්සියකට අ 29 June 2016
‘ව්‍යවස්ථා කමිටු වාර්තාව පිළිගන්න බැහැ‘ ‘සිංහල බැරි මිනිස්සු හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීම අපට පිළිගන්න බැහැ‘යැයි අද(29) කොටුව දු 29 June 2016
හිටපු ලොකුතැන පෝලිමේ හිටපු ලොකුතැන පසුගියදා නිපොන් රටේ සංචාරයකට ගියා... උන්නැහේ ගියාට පස්සේ එහේ ඉන්න ජනතාවගෙන් සෑහෙන පිළිගැනීමකුත් ලැබුණ බව පෙනුණා... 29 June 2016
‘චීන්නු මාතර දී වීදී බසිති’ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරිමට පැමිණ සිටින චීන ජාතිකයනට නාඔටුන්නේ දී පිරිසක් පහර දුන්නැයි කියන සිද්ධියකට විරෝධය පාමින් 29 June 2016
දූෂණ මර්දන කන්තෝරුව දිගටම එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යංශය හා සමාන පූර්ණ බලැති බරපතල වංචා සොයන කාර්යාලයයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන තුරු දැනට පවතින දූ 29 June 2016
වෙජිටේරියන් අය බඳින්නෙ නැහැලු වෙජිටේරියන් අය බඳින්නේ නැහැ කියලා පේෂල කියනවා. මේ කතාව ඔහු කියන්නේ දෙරණ රූපවාහිනියේ රියැලිටි වැඩසටහනක් වන "චැම්පියන් ස්ටාර් 29 June 2016
හිටපු විදේශ ඇමැතිට රට යන්න අවසර හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමට ලබන නොවැම්බර් මුල දක්වා එතෙර යෑම සඳහා මාස පහකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා 29 June 2016
වැලිකඩ නියාමක වැලිකඩටම පාර කපා ගනී වැලිකඩ බන්ධනාගාරයේ පොලිස් නියාමකවරයකු රුපියල් දස ලක්ෂයක් වටිනා හොරොයින් සමඟ බොරැල්ලේ හෝටලයක දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල 29 June 2016
මහපොළ ඉල්ලා සබරගමු/ජ‘පුර සිසුහු මහ පාරේ පළමු වසර ශිෂ්‍ය කණ්ඩායමකට මහපොළ ශිෂ්‍යාධාර ඉල්ලමින් ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාල සිසුහු අද (29) උද්ඝෝෂණයක් කළහ. පීඨ පහක 29 June 2016
ශ්‍රී ලාංකික ප්‍රජා ක්‍රියාකාරකම් නිරීක්ෂණයට දස පුද්ගල උත්තරීතර කමිටුවක් පත්කෙරේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ප්‍රජාව එක්ව කරන සමාජ ක්‍රියාකාරකම් සඳහා වසරක කාලයක් සඳහා බල පැවැත්වෙන පරිදි සාමාජිකයන් දස දෙනෙ 29 June 2016
ලොව සිසිල්ම ගුවන් තොටුපොළ ලැයිස්තුවේ මුල් තැන හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට හිමිවෙයි හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හෆිංටන් පෝස්ට් පුවත් අඩවිය විසින් ප්‍රකාශයට පත්කරන ලද ලෝකයේ සිසිල්ම ගුවන් තොටුපොළ ලැයි 29 June 2016
'තිරප්පනේ වල් අලියා ඉවත්කරන්නැයි ඉල්ලයි' තිරප්පනේ දී පසුගිය 21 වැනි දා ගැමියකු මරා දැමු බව කියන වල් අලියා වෙනත් පළාතකට රැගෙන යන්නැයි ඉල්ලමින් 300 ක් පමණ පිරිසක් අද (29) තිරප්පනේ ප 29 June 2016
තෝරාගත් රෙනෝල්ට් මාදිලි සඳහා රාමදාන් ප්‍රවර්ධන ප්රතිලාභ කටාර් රෙනෝල්ට් වාහන බෙදා හැරීමේ එකම අළෙවි නියෝජිතයා වන සලේහ් අල් හමාඞ් අල් මානා සමාගම මෙවර රාමදාන් සමය වෙනුවෙන් තෝරාගත් ර 29 June 2016
වැරැදි කරන මිනිස්බල ආයතනවලට එරෙහි මෙහෙයුම් කටයුතු දිගටම බඳවා ගැනීමේ නීතිය උල්ලංඝනය කරන මිනිස්බල ආයතන කොටුකර ගැනීමේ මෙහෙයුමක් පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍යාංශ 29 June 2016
‘විදෙස්ගත ශ්‍රමිකයන්ට විසිඑක් කෝටියක් වන්දි දීලා‘ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රමිකයින් 3259 දෙනෙකු වෙනුවෙන් 2015 ජනවාරි සිට 201 29 June 2016
කටාර් යූ.ඒ.ඊ. එක්ස්චේන්ජ් නව ප්‍රධානියා මතායි වයිදියන් කටාර් යූ.ඒ.ඊ. එක්ස්චේන්ජ් ආයතනයේ නව කලාපීය ප්‍රධානියා ලෙසින් මතායි වයිදියන් මහතා පත්ව තිබේ. ඒ අනුව ඉදිරියේදී කටාර් හි මෙහ 29 June 2016
ඉටිකාෆ් චාරිත්‍රය සඳහා දේවස්ථාන 136 ක් නම් කෙරේ අවකාෆ් සහ ඉස්ලාම් කටයුතු අමාත්‍යාංශය විසින් ඉටිකාෆ් චාරිත්‍රය සඳහා රට පුරා මුස්ලිම් දේවස්ථාන 136 ක් නම් කර තිබේ. ඉටිකාෆ් යනු 29 June 2016
ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ භෝජන සංග්‍රහය අතරතුරේ වෙඩි තියලා වොෂින්ටන් හි වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ඇමරිකානු ජනා.. 26 April 2026