‘ෆොන්සේකාගේ පැමිණීම හයියක්‘ පසුගිය ආණ්ඩුව පාරවල් හදන බව කියා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් බිලියන විසි අටක් ණයට ගෙන එම සල්ලි වෙනත් වැඩවලට යොදවාලා යැයි 01 July 2016
තාම මම රූපවාහිනී වැඩසටහන් එකකටවත් සහභාගි වෙලා නෑ මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍ය වන "අංකල් සෑම්", "දේදුන්නයි ආදරේ", "යකඩ කහවනු", "මීදුම් අම්මා", "සී රජ", "සිහින සොයා&qu 01 July 2016
බයිලා ඉල්ලා බයිලා ගහන්න ගිහින් කූඩුවේ එම්.ජී.ධනුෂ්ක ගායකයා සිටි වේදිකාවකට වෙඩි තැබූ බව කියන පාබල හමුදාවේ සෙබළෙක්, මැණික් ව්‍යාපාරිකයෙක් ඇතුළු තිදෙනෙක් අද (1) දෙල්කඳදී 01 July 2016
ලක් පොලීකරු ඉතාලියෙදි අල්ලයි සල්ලි පොලියට දුන්නේයැයි සැකපිට ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඉතාලි පොලිසිය කියයි. ලාංකිකයකුට කලි 01 July 2016
මියුසියස් ඉඟි නළුව ශනිදා කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ 125 වැනි සංවත්සරය නිමිතතෙන් ප්‍රාථමික අංශය සිහින චාරිකා ළමා මුද්‍රා නාට්‍ය ජූලි 02 වැනි දින සවස 6. 01 July 2016
ගම්මන්පිලට ඇප ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සාදා ඕස්ට්‍රේලියා ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණූ බව කියන සිද්ධියකට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි 01 July 2016
කවුද කියන්නෙ ඉබ්බා හෙමින් යන සතෙක් කියලා අපි පුංචි කාලේ අහපු හැම කතාවකින්ම අහලා තියෙන්නෙ ඉබ්බො හෙමින් යන ජාතියක් කියලයි. හෙමින් වැඩ කරන අයටත් ඒ කාලෙ විහිළු කළේ ඉබ්බා කියලයි 01 July 2016
කුකුළට වලි වතුකරේ කොංග්රස් ලොක්ක "කුකුළත්" අරන් ආණ්ඩුවෙ අත්තක වහන්න යන එකට වලි කෝටියයි... උන්නැහේ එක්ක කොක්කෙ ඉන්න වතුකරේම මැති ඇමැති 01 July 2016
‘ජනපතිගේ පැය කිහිපය දින කිහිපයක් වෙලා‘ මහ බැංකු අධිපතිගේ ධුර කාලය ජුනි 30 වැනිදායින් අවසන් වන බව දැන දැනත් එම තනතුර සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුව තවමත් අපහොසත් වී ඇතැයි 01 July 2016
මේ යන රැල්ල වෙනස් කරන්න ඕනෙත් අපිමයි "මතකද හැන්දෑවේ", "සීත මාරුතේ", "සුරංගනා වී මගේ" වැනි ජනප්‍රිය ගීත කිහිපයක්ම ගායනා කළ ඔහු රුවන් හෙට්ටිආරච්චිය. මේ වනවිට ඔ 01 July 2016
රට කුරුල්ලෝ මඩකලපුව වර්ණවත් කරති මඩකලපුව වෙල්ලාවෙලි වට්ටිකුලම් වැවේ මේ දිනවල සංචාරක පක්ෂීහු විශාල වශයෙන් දක්නට ඇත. ඉන්දුනීසියාවේ සිට මෙම පක්ෂීන් පැමිණෙන බවට ග 01 July 2016
හෝමාගම උප සභාපති ඇතුළු හය දෙනා රිමාන්ඩ් හෝමාගම උප සභාපති අල්ලන්න පෙර පොලිසියට යයි හෝමාගම හිටපු ප්‍රාදේශිය සභාපති හා වත්මන් උප සභාපති ඉන්දික කෝරළගේ ඇතුළු පස් දෙනෙක් අ 01 July 2016
ඈෂ්ලිට ජෙසිකා වෙන්න ඕනලු High School Musical චිත්‍රපටයෙන් ජනප්‍රිය වූ ඈෂ්ලි ටිස්ඩේල් පසුගියදා හොලිවුඩ් නිළි ජෙසිකා සිම්ප්සන්ගේ වෘත්තීය ජීවිතය අනුගමනය කළ යුතු බ 01 July 2016
හපුතලේ සැඩ සුළඟින් හයකට තුවාල හපුතලේ හා ඉදල්ගස්හින්න අවට හමා ගිය චණ්ඩ මාරුතයකින් හය දෙනකු තුවාල ලබා ඇතැයි ද ගෙවල් 10ක පමණ වහළ කැඩී ගොස් ඇතැයි ද වාර්තාවේ. බ්‍රහ 01 July 2016
අලියා තිදෙනකු රෝහලට යවයි කුමනදී වල් අලි ප්‍රහාරයකින් කාන්තාවක ඇතුළු තිදෙනෙක් තුවාල ලැබූ බව පොලිස් ආරංචි කියයි. තුවාලකරුවෝ රෝහල්ගත කරනු ලැබ සිටිති &nbs 01 July 2016
අලි දෙන්න ගොඩ ගන්න යකඩ අලියෙක් බැඳිවැව ගම්මානයේ වගා ළිඳකට වැටී සිටි ඇතින්නක සහ මසක් පමණ වයසැති අලි පැටවකු ගොඩගැනිමට වනජිවි නිළධාරිහු සමත් වූහ. ඇතින්න සහා පැටව 01 July 2016
හොරෙන් ගෙනා රත් හඳුන් කල්පිටියෙදි පොලිස් කටේ ඉන්දියාවේ සිට මුහුදින් මෙරටට ගෙනා රත් හඳුන් බවට සැක කෙරෙන දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ එහි හිමිකරු අත් අඩංගුව 01 July 2016
ආරුගම්බේ සුන්දර සන්ධ්‍යාවක් යාළුවොත් එක්ක සෙට්වෙලා විනෝද ගමනක් යන්නට තියෙනවානම් අපේ කොල්ලන්ට කෙල්ලන්ට ඊට වැඩිය දෙයක් නැතුව ඇති. එසේ විනෝද චාරිකාවක් යාමට ත 01 July 2016
උන්නැහේ සද්දෙ වහලා ඒකාබද්ධ කස්ටිය අතරේ ඉන්න මධ්‍යම පළාතෙ නඩුවැටුණ පොරක් විමුක්ති මාර්ගයක් සොයා සොයා ඉන්නකොට කවුන්සිලෙත් ඉන්න සෙල්ලම්වලටත් සම්බන් 01 July 2016
ෂෝර්ගුල් චිත්‍රපටයේ ප්‍රශ්න අවසන් ජනතා උද්ඝෝෂණ හේතුවෙන් ආන්දෝලනයකට තුඩුදුන් චිත්‍රපටයක් වන ෂෝර්ගුල් සිනමාපටය, ආරක්ෂක හේතූන් මත තිරගත වීම තාවකාලිකව අත්හිටුවන 01 July 2016
මේ ලෝකෙ හොඳම රස්සාවද? ගොඩක් අය කියන්නෙ නං මේ ලෝක හොඳම රස්සාව කියලයි. මේ රුදුරු සතුන් අතර ආදරය වපුරන්නට සමත් වීමම හැකියාවක් වන අතර, මෙවන් හැකියාවන් ලද මිනි 01 July 2016
අපේ පුංචි බැඳපු බාප්පාගේ අක්කගේ දුව මේ වන විට ලංකාවේ ඇති ඒකාකාරී ගීතමය රැල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් ලෙස "සිවිල් වොයිස්" සංගීත කණ්ඩායමේ නවතම ගීතය වන "බාප්පාගේ අක්ක 01 July 2016
සිනමාවට දායක වෙන්න ලොකු කැමැත්තක් තියෙනවා ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වූ 'මේඝා' ටෙලිනාට්‍යයේ 'බිමන්සා' ලෙස රඟපෑ කාවින්ද්‍යා දුල්ශානි නව පරපුරේ යොවුන් රංගන ශිල 01 July 2016
මුල් ළමාවිය සංගණනයක් ඇරැඹේ මෙරට ඉතිහාසයේ පළමු වරට මුල් ළමාවිය පිළිබඳ ජාතික සංගණනයක් කිරීමට තීරණය කර ඇතැයි මුල් ළමාවිය සංවර්ධන පිළිබඳ ව්යා පෘතියේ අධ්ය්ක 30 June 2016
ජනපති නියමයෙන් කෑගල්ලට නිවාස 3000ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කෑගල්ල දිස්ත්‍රික්කයේ නාය යෑම් සහ ගංවතුර නිසා අපදාවන්ට ලක්වූ පවුල් සඳහා යු 30 June 2016
‘වැරදි කතිරයෙන් ගිය අයට වැරදි වැඩ කරන්න දෙන්නේ නෑ‘ ‘මේ රටේ මිනිස්සු ප්‍රාදේශිය සභාවට , පළාත් සභාවට , පාර්ලිමේන්තුවට , ඡන්දය දීලා යවන්නේ කවුද? මේ වගේ රටට ආදරයක් නැති මිනිස 30 June 2016
‘නිදහස් පක්ෂය යළි නැගිටුවනවා‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරවීම සඳහා පක්ෂ ප 30 June 2016
හිටපු ප්‍රා සභාපති ව්‍යාපාරිකයකුට ගහලා හෝමාගම ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික කෝරළගේ ගොඩගම හෝටලයකදී ව්‍යාපාරිකයකුට පහර දුන්නැයි කියන වීඩියෝ පටයක් එසැණට ලැබී ඇත. පහ 30 June 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026