SIA හී නිර්මාණ ඉතා ඉහළින් අගය කෙරෙන්නේ ඒ ගීත සමග සිදු කෙරෙන රංගනයන්ද නිසායි. මේ චීප් ත්‍රිස්ල් ගීතය පීටර් බෙන්ස් විසින් පියානෝවෙන් වාදනය කරන අවස්ථාවක්. එය නැරඹීම වටින්නේ මෙවන් දක්ෂතාවක් තනි වාදනයක් ලෙස ඔබට අසන්නට ලැබෙන්නේ කලාතුරකින් නිසයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd