හදිසීයේ ඇතිකරගත් සම්බන්ධයකින් පසු ත්‍රිරෝද රථ රියදුරකු රුපියල් 46500ක මාලය ඉල්ලාගෙන ගොස් උකස් කර ඇතැයි ද ත්‍රිරෝද රියේ පසුපස එල්ලා සිටි සෙල්ලම් රිලවා නිසා ත්‍රිරෝද රියදුරා අත්අඩංගුවට ගත හැකිවී යැයිද පොලිසිය කියයි.
කතගේ මාලය වංචා කළ බව කියන රියදුරා දෙහිඔවිට අටුලුගම කන්දේදී අත්අඩංගුවට ගත් බව ද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාගයෙන් අන්ද වුණාම මොනවා කරනවද කොහේ යනවද කියල නොදන්නා ස්ත්‍රීන්ට මීට වඩා වෙන මොනවා වෙන්නද ? (අ)
ගැහැණුන්ගේ නුවණ "හැඳි මිටේ දිගයි" කියලා ඉස්සර කිව්වට දැන් ඒක "කන් හැඳි මිටේ දිගයි" කියලා වෙනස් කරන්න වෙලා (බ)