අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ වැඩ වර්ජනයට තාවකාලික පිළියමක් හැටියට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු භටයන් යෙදීමට රජය තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සිවිල් ආරක්ෂක භටයන් 200 ක් පමණ එම අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සඳහා දැනට යොදන බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක වජිර කුමාරණතුංග මහතා ලංකාදීපයට පැවැසීය.
පොලිස් ස්ථාන හරහා සහාය ලබාගන්නා බව ද කුමාරණතුංග මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක් (නි)
ඕකටනේ ඉල්ලන් කෑවේ. අනික රජය සාධාරන නම් මොනවාටද වර්ජන? අසාධාරණ බදු ගන්න රටවල තියන එකම කොඩිවිනේ ඕකයි. අනික රජයේ සේවකයෝ වැඩවර්ජනය කරන්නේ වැඩි පඩියට. රැකියාවක් කිසිම අාදායමක්, ආධාරයක්නැති, බඩු මල්ලක්වත් නැති අයට කාගේ සරණද? (නි)
වැඩ වරාසිටින දුම්රිය බම්බු ගේට්ටුකරුවන්ට බම්බු ගහගන්න කියා මහමඟ යන වාහන සහ ඒවායේ මගීන්ගේ සුරක්ෂිතභාවයත්, දුම්රිය අනතුරුත් අවම කරගැනීම සඳහා දුම්රිය අධිකාරිය ගත් මෙම තීරණය අගය කළ යුතු වෙනවා. හදිසි අවස්ථාවලදී සිවිල් ආරක්ෂක හමුදාව මෙවැනි වැඩවලට යොදා ගැනීමත් සාධාරණයි. සතියක් යන්න පෙර බම්බු කරුවෝ ආපහු වැඩට එනවා සහතිකයි. (නි)