ප්‍රවීණ ගායකයෙකු ලෙස බොහෝ දෙනා දැන හඳුනාගෙන සිටින කීර්ති පැස්කුවෙල් ලොතරැයි අලෙවිකරුවෙකු ලෙස පාරේ ගීතයක් ගායනා කරන ආකාරයේ වීඩියෝවක් මේවනවිට අන්තර්ජාලයේ සැරසරමින් පවතී. පහතින් දැක්වෙන් ඒ වීඩියෝවයි.

වීඩියෝ අනුග්‍රහය - Fun Zone