හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු 2008 අප්‍රේල් 6 වැනි දා ඝාතනය කිරිමේ නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය හමුවේ අද (2) කැඳවිණි.
රජයේ නීතිඥයවරයා අද පෙනී නොසිටි බැවින් නඩුව නොවැම්බර 22 වැනි දක්වා කල්තැබිණි.
සැකකරුවන් වන ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේ සහ එල්ටීටීඊ සාමාජිකයන් වන සෙල්වරාජා පිරුබාකරන්,සම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්හින්දියාවට රුකුල් දීම සඳහා ඔය නඩුව විසි කරමු. (ම)
ඔන්න අතිගරු ජනපතිට හොඳ අවස්ථාවක් ! (ම)