සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව නොවැම්බර් 4 වැනි දා පෙරවරු 7 සිට අල් කොබාර් හී ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටලයේදී පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ගමන් බලපත්‍ර කටයුතු මෙහිදී සිදු කරගත හැකි බවත් කම්කරු සේවකයිනගේ ගැටළු සාකච්ඡා කිරීමට කම්කරු නිලධාරින් පැමිණෙන බවත් එම කාර්යාලය කියයි.
සියලු ශ්‍රී ලාංකිකයින් උදැසනින් පැමිණ ටෝකන් පතක් ලබාගන්නා ලෙස ඉල්ලා සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd