එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායක ධූරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත බාරදීම අද (2) රනිල් වික්‍රමසිංහ අගමැති ගේ මූලිකත්වයෙන් සිදුවිය.
තමන් පත්කළ මහ බැංකුවේ අධිපති පිළිබඳ බැඳුම්කර චෝදනා නැගුණු බවත් රාජපක්ෂ රෙජීමය ප්‍රශ්න හා ගැටලු වසන් කළත් යහපාලන ආණ්ඩුව එසේ නොකරන බවත් තමන්ට එල්ලවූ චෝදනා පළමුව විභාගයට ගැනීමට කටයුතු කළ බවත් අගමැතිවරයා මාධ්‍ය හමුවේ පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට ගිය කල. (ම)
නියමයි.බලාපොරුත්තු තබාගන්න පුළුවන්.ජයවේවා! (ම)
ජයවේවා! (නි)
කැළණි පුරවරයට නිර්භීත නායකත්වයක්. මැතිදුනි, ඔබට සුභ පැතුම්! (නි)
තවත් හත්පොළේම ගාගන්න එපා (නි)
කරයි කරයි දැන් ඔය කියන විදිහටම (නි)
කැලණියටම තමයි හොඳම සංවිධායකයින් පත් වෙන්නේ. එක්කෙනෙක් ගියා, දැන් තවත් එක්කෙනෙක්. හාස්කමක්ද කොහෙද. (ම)
කැලණිය ජනතාවට සේවයක් කිරීමට ඔබට ශක්තිය ලැබේවා (ම)
චින්තක, රටකට ගිය කල කියන්නේ ඇයි? ඔයාට මර්වින් සිල්වා අමතකද? (නි)
ඔබට දළදා සමිදු පිහිටි (අ)
අහෝ කැලණිය! (නි)
පරාජිතයන්ට ඇමතිකම් දීම ප්‍රජාතන්ත්‍රවාදයද (නි)
කැලණියට දෙයියන්ගේම පිහිටයි.(ම)
දේසපාලන බලයන් කුමක් පැවසුවත් ,සාම ඔබ හරි (අ)
මහින්දට මේක තේරුම්ගන්න බැරි වුණානේ. මෙතුමාට එදාම ආසන සංවිධායකකමක් දුන්නා නම් ඉවරයිනේ. (නි)
හොඳයි හොඳයි. ජයවේවා! (නි)
මර්වින් සිල්වා ඔය කැලණියේ නේද ඉන්නේ. දෙන්නට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් (අ)
සරත් ෆොන්සේකා මැතිදුනි, ඔබයි නියම සුදුස්සා මේ උතුම් පුද බිමට. ඔබ මේ පුද බිමත් ඒකාලෝක කරන බව අපි සහසුදක් සේ දනිමු. (ම)