උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතර ගිලා බැස තිබු කොටස පැය හතකින් ප්‍රතිසංස්කරණය කර දුම්රිය ගමනාගමනය නැවත ඇරඹු බව දුම්රිය දෙපාර්තුමේන්තු නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස් පොල්වත්තගේ පැවසීය.
පවතින අවදානම් සහිත තත්ත්වය නිසා රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කළ බවත් එම ප්‍රදේශය ඇතුළත පැයට කිලෝමීටර් අටක වේග සීමාවක් පනවා ඇති බවත් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පැය 7න් හැදුවා කිව්වම මට නම් අදහාගන්නත් බැහැ.
අතීසාරයට අඹුඩ ගැසීමක් නොවේවායි පතමි.(ම)