වැසි පමා වෙයි : රජරට ගොවියා කබලෙන් ලිපට මහ කන්නයේ වගා කටයුතු නිසි ලෙස ආරම්භ කිරිමට නොහැකිව රජරට ගොවීහු දෙගඩියාවෙන් පසුවෙති. මාස් මෝසම් වැසි නොලැබීමෙන් මහ වැව්වලට තව 22 November 2016
අමීර් ගොඩක් කැමතියිලු බොලිවුඩයේ ඔටුනු නොපළන් කුමරා ලෙස අදටත් බොහෝ දෙනා හඳුන්වන අමීර් ඛාන් සිය අලුත්ම චිත්‍රපටයේ ප්රචාරක කටයුතුවලට මේ දිනවල එක්වෙ 22 November 2016
රාජ්‍ය සම්මාන උලෙළ හොඳම නළුවා රොෂාන් පසුගිය වසරේ සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශයවූ ටෙලිනාට්‍ය සහ එහි ශිල්පීන්ගේ හැකියාවන් ඇගයීමට ලක්කෙරෙන රූපවාහිනී රාජ්‍ය සම 22 November 2016
අංජලී රණසිංහගෙන් වස්සානයට අත වනලා උමාරා සිංහවංශ ගයන ප්‍රකට ගීයක් වන වස්සානයට අතවනලා ගීතය ලාංකීය තරුණියක් ඉතා කන්කළු ලෙස යන ගීයක වීඩියෝවක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු. 22 November 2016
කැළුම් පාලිත මහීරත්න සමග සංවාදයක් පසුගියදා එළිදුටු අයවැය යෝජනා හරහා මෙරට විකාශනය කෙරෙන විදෙස් ටෙලි නාට්‍ය කොටසක් සඳහා අයකෙරෙන මුදල රුපියල් 90,000 සිට රුපියල් ලක්ෂ 0 22 November 2016
දුම්කොළ සමාගමෙන් උදව් ගන්නවාට රාජිත අකමැතිලු අයවැය යෝජනා මගින් දුම්කොළ සමාගමෙන් දුම්පානයට එරෙහි ප්රචාරක වැඩපිළිවෙලක් සදහා රුපියල් කෝටි 50ක් ජනාධිපති අරමුදලට ප්රදානය කිරී 22 November 2016
දෙයියන්ට කියන නඩුවක් කොළඹ 7 ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක් ළඟ සම් - බාහන මධ්‍යස්ථානයක් විවෘත කරලය කියලා එක කතාවයි... මේ රටට ජනාධිපතිවරැන් අගමැතිවරැන් ප 22 November 2016
බැසිල් බෙහෙත් ගන්න ඇමරිකා යන්න අවසර ඉල්ලයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යාමට දෙසැම්බර් 10 වැනි දා සිට මාර්තු 02 වැ 22 November 2016
ඇමැති දීමනා 50%කින් කපන්නලු රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ඇමැතිවරුන්ගේ වැටුප් හා සියලු දීමනා සියයට 50 ක් කපා දමන්නැයි මහජන අයිතීන් සුරැකීමේ පද 22 November 2016
මැතිසබේ එසැණින් ‘සාමාන්‍ය පෙළ ගණිතය සමත් නොවී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව දෙනබව අධ්‍යාපන ඇමැති කිව්වා. නමුත් ගණිතය දැනුම අත්‍යවශ්‍ය 22 November 2016
මහින්ද රාජපක්ෂට ලංගමෙන් නඩු පසුගිය මැතිවරණ සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කුලී පදනම මත ලබාගත් බස් රථවලට ගාස්තු නොගෙවමින් රුපියල් කෝටි 14.25ක් වංචා කළ 22 November 2016
කදුරුවෙල වැසියෝ වන්දි ඉල්ලති කදුරුවෙල නගර නිර්මාණයේදී අහිමි වන ගොඩ සහ මඩ ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් පොළොන්නරුව - මඩකලපුව ම 22 November 2016
මිනුවන්ගොඩ - කොළඹ බස් වර්ජනයක් දිවුල්පිටියේ සිට බත්තරමුල්ලට ධාවනය කිරිමට බස් රථ තුනකට අලුතින් බලපත්‍ර නිතිවිරෝධි ලෙස ලබා දුන්නැයි කියමින් මිනුවන්ගොඩ - කොළ 22 November 2016
දහඅට ලක්ෂයක සිගරට් ගුවන් තොටෙන් අල්ලයි රුපියල් දහඅට ලක්ෂයක් වටිනා සිගරට් කාටුන් 183 ක් ඩුබායි සිට මෙරටට ගෙන් වු පුද්ගලයකු (44) අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ රේගු ආරංචි මාර 22 November 2016
සිසු ජීවිත රැසක් බේරෙයි පන්නිපිටිය ධර්මපාල විදුහල අසලදී පාසැල් බසයක් ගිනිගන්නට නොදී සිසුන් බස්සවා වැලි හා වතුර ගසා ගින්න වැළැක්වීමට මව්පියෝ සමත් වූහ. 22 November 2016
අදිති දමිල චිත්‍රපටයක මේ වසරේ අති සාර්ථක ලෙස තිරගත වු %වසීර්^ චිත්‍රපටයේ %රුහානා අලී^ ලෙස රඟපෑ සුරූපී අදිති රාඕ රඟන දමිල චිත්‍රපටයක් ලබන වසරේ මාර 22 November 2016
New Outside wow inside try it Sunsilk, Ramani fernando සමඟ එක්වී අලුත් look එකකින් wow කෙස්කළබක් සඳහා ඔවුන්ගේ නිෂ්පාදන පෙළ නැවුම් මුහුණුවරකින් යලි හන්වා දෙයි. 22 November 2016
දස අත විහිදුණ රංගන ප්‍රතිභාව විමල් කුමාර ද කොස්තා හැට අට වෙනි වියේදී දිවිගමනින් සමුගත් ජ්‍යේෂ්ඨ රංගවේදී විමල් කුමාර ද කොස්තා කලාකරුවා ගැන ලියන්නට බොහෝ කරුණු තිබේ. ගාල්ලේ රිච්ම 22 November 2016
ඇයගේ ශක්තිය වටහාගන්න මේ ඉරාක චිත්‍ර ශිල්පිනියක්. ඇය සතු දක්ෂතා යැයි කිසිවකු නොසිතන හැකියාවක් ඇය තුළ ඇති බව මෙම වීඩියෝව දුටු විට ඔබට හැඟෙනු ඇති. මේ බැග්ඩ 22 November 2016
ක්ෂේත්රයට තවමත් මම ආධුනිකයි නිරූපණයට මෙන්ම රංගනයටද නවකයෙකු වන වෙනුරි රන්දුලා සමගින් මෙවර ‘සාරවිට’ තරු කතා බහ අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වුණෙමු. මේ වන 22 November 2016
රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි රෝහල්ගත කරයි හදිසියේ ඇති වූ හෘදයබාධයක් තත්ත්වයක් හේතුවෙන් රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි හදිසියේ රෝහල්ගත කර ඇති බව වාර්තා වෙනවා. ඇල්පිටියේ ඊයේ ( 21 November 2016
රථවාහන වැරදි හතකට අවම දඩය 25000 මාර්ග නීති උල්ලංඝනය කිරීමේ බරපතල වැරදි හතක් සඳහා අවම දඩ මුදල රුපියල් 25000 දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය එකඟවී ඇත. වලංගු රියදු 21 November 2016
තෙරිපැහැ හිමියෝ දැයෙන් නික්මෙති අපවත්වී වදාළ තෙරිපැහැ සෝමානන්ද අමරපුර සංඝ සභාවේ උඩරට නිකායේ මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (21) තලවතුගොඩ අග්‍රාමාත්‍ය විද්‍යා 21 November 2016
‘දිනේෂ් හමුදාවට නිග්‍රහ කරලා‘ විනයගරුක හමුදාවක් වන ශ්‍රී ලංකා හමුදාව කුමන්ත්‍රණයකට සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍ර 21 November 2016
ආබාධිත සෙබළ පෙත්සමක් සලකා බලයි ආබාධිත සෙබළ දීමනා දීමට නියෝග කරන ලෙස ඉල්ලා ආබාධිත සෙබළුන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සලකා බැලූ අභියාචනාධිකරණය එක් පෙත්සමක 21 November 2016
ඇළක් අයිනෙන් පරණ අයිඩී මතුවෙයි අම්බලන්තොට මාමඩල, බැමිණියන්විල, හංගන්වගුර, ජන්සගම, වලවෙවත්ත ප්‍රදේශ වල වැසියන්ගේ ජාතික හැඳුනම්පත් හා කාර්යාල හැඳුනුම්පත් තොගයක් 21 November 2016
කැනඩා ජාතිකයාට වන්දි ගෙවන්නැයි නියෝග ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු කැනේඩියා ජාතික රෝයි සමාදානම් (46) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන වද හිංසා ප 21 November 2016
‘හමුදා කුමන්ත්‍රණ බෑ‘ ‘හමුදාව හෝ එහි කොටසක් හෝ ලවා මේ රටේ පාලනය ආයුද බලයෙන් අත්පත් කරගන්න උත්සාහ කරනවානම් අපි ඒ වෙනුවෙන් පක්ෂ පාට භේදයක් නැතිව පාරට බැහ 21 November 2016
වසරේ ආදරණීය චිත්‍රපටය මේ වසරේ තිරගත වන ආදරණීය චිත්‍රපටය බවට සිනමා විචාරකයන් හඳුන්වන අනුබව් සින්හාගේ ‘%තුම් බින්’ දෙවැන්න එළැඹෙන නොවැම්බර් 18 වැනි 21 November 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026