(ටී.කේ.ජී.කපිල)
ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු පිරිස අද(12) පස්වරු 5.35ට කටුනායක ගුවන්තොටුපළින් යළි ඉන්දියාව බලා පිටත්ව ගියහ.
ඔවුන් පැමිණි ඉන්දීය ගුවන්සේවයට අයත් විශේෂ යානයකින් එම පිරිස් ආපසු පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපළ ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝදි මහත්තයත් එක්ක ආපු හැමෝම ගියා නේද?
වෙසක් හොදද දන්නෑ. පොසොන් එකටත් ගෙන්න ගත්ත නම් හරි....
පෙරළා ආපසු ඉන්දියාවට යන ඉන්දීය අගමැති ගුවන් යානයට නැග්ග හැටි ලෝකයේ කිසිම රාජ්‍යය නායකයෙක් නොකරන අන්දමට සිදු කිරීම එතැන සිටි පිරිස හෝ එය ටීවී නාලිකා වලින් දුටු අය ඒ ගැන හිත් යොමු කළාද කියා මා දන්නේ නැහැ. තමන්ට ඉතාමත් හොඳින් සැළකු රටකින් සමුගෙන ආපසු යන සාමාන්‍ය මිනිසෙකු හෝ නොකරන අන්දමින් මෝදී යානයේ පියගැට පෙළ මත දුවමින් මදක් හෝ ආපසු නොහැරී පිරිසට (රටට) ගෞරව නොකරම ඔහු බියෙන් දුවගොස් ලෙනකට රිංගන සතෙක් සේ ගුවන් යානය තුලට රිංගා ගත්තේය. ඔහු තවම ජවයෙන් යුක්ත බව ලොවට පෙන්වීමට මෙය කළා විය හැකියි. නමුත් ඔහුගේ මෙම බොළඳ හැසිරීම ගැන අපට බොහෝ දේ සිතා ගත හැකියි. ප.ලි. හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට ශ්‍රී ලංකාවේදී පහර දුන් මිනිහා ගැන හදිසියේ සිතුවිල්ලක් හා බියක් පහළ වුනා දැයි නොදනිමි.