(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
බිබිල නාගල නාමිරිත්තකැටිය ගම්මානයේ නිවසක් පිටුපස ගල්තලාවක නිධානයක් හාරමින් සිටි බව කියන පුද්ගලයින් සිව්දෙනෙකු පෙරදින 12 දින රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත නිලධාරින් ගල්තලාවට යන විට අඩි අටක් ගැඹුරැති අඩි හයක් විශ්කම්භයක් ඇති වලක් හාරා පූජාවක් පවත්වමින් සිටියදී සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd