(ඉන්දිකා රාමනායක)
හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 9.3 ක් අඩංගු පාර්සලයක් උතුරු මුහුදේ පාවෙමින් තිබියදී අද (12) පස්වරුවේ නාවික හමුදාව විසින් සොයාගෙන ඇතැයි නාවික හමුදාව කියයි.
කන්කසන්තුරේට මුහුදු සැතපුම් 8 ක් දුරින් මුහුදේ සැකකටයුතු පාර්සලයක් පාවෙන දුටු නාවික හමුදා වෙරළාරක්ෂක යාත්‍රාවක් එය ගොඩගෙන කන්කාසන්තුරේ වරාය වෙත රැගෙනවිත් පරික්ෂා කිරීමේ දී ඒ තුළ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 9 ක් හමුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝ 9 හෙරෝඉන් පාර්සල් මුහුදේ පාවෙනවා , කොළඹ කුණුගොඩවල් වලින් කෝටිගණන වටිනා හෙරෝඉන් පාර්සල් හම්බවෙනවා මට පෙනෙන විදහට සහලින් කෙසේවෙතත් හෙරෝඉන් වලින් නම් ලංකාව ස්ව්යම්පොෂිත වෙලවගේ , කරුණාකර පකිස්ථාන, ඉන්ධිය ජාතිකයන්ට ඉවක් බවක් නැතිව සංචාරක විස දීම නතර කරන්න , ඔය ඉන්දියාව සහ ලංකාව යකරන පාලම නම් හදන්න එපා , එහෙම කලොත් ලොරි ගණනින් ලංකාවට හෙරෝඉන් එන්න පටන්ගනිවී එහෙම වුනොත් ලංකාවේ ගංජා වලට වැඩිය හෙරෝඉන් මිල අඩු විය හැක , ගංජා ගහන මිනිස්සුත් හෙරෝඉන් පාවිච්චි කරන්න පුරුදු වේවි
ලංකාවේ ආරක්ෂාව අඩුකරන්න කියන්නේ මත්ද්‍රව්‍ය වෙලදාම් කරන අය. තවත් කෙනෙකුට හෙන ගැහුවත් කමක් නැහැ කියල හිතන් ඉන්න අය. ලංකාවේ මිනිසුන් එකිනෙක අතර ද්වේශය පතුරවල තමතමන්ගේ වැඩ කරගන්න හදන අය. මිනිසුන් අතර සමගිය තියෙන කොට තම රටක් ලස්සන වෙන්නේ. මුනිච්චාවට හිනාවෙලා වචනයක් කිව්වට රටක් ලස්සන වෙන්නේ නැහැ. උතුරේ මුහුදු තිරයෙයි. භුමියෙයි ආරක්ෂාව තව තවත් වැඩි කරල, හොරෙන් රටට ඇතුල් වෙන අයයි, පිටවෙන අයයි ගැන සෙවිල්ලෙන් හිටියොත් හොඳයි. වචන ටිකකින් කියනවනම්, හැමෝම සිහියෙන් හිටියොත් හොඳයි වගේ.