දළ පූට්ටුවා මැරූ අයට උපරිම දඬුවම් - වනජීවී ඇමැති ජාතික සම්පතක් වූ ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා ඝාතනය කළ අය හා ඊට සහය දුන් අයට විරුද්ධව තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව බුද්ධශාසන, වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය. 29 November 2017
වමනය ගිය සිසුවිය අස් කිරීමේ සිද්ධිය නීතිපති අතට උදෑසන ආහාර වේල නොගෙන පාසලට පැමිණි කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් දැරියකට වමනය යාම හේතුවෙන් ඇය ගැබ්ගෙන ඇතැයි පවසමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය පිලිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිදු කළ විමර්ශනයේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කළ බව එහි සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි. 29 November 2017
ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර හමුවෙයි පසුගිය ඔක්තෝබරයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර අද(29) ගල්ගමුව කැලෑබද ප්‍රදේශයක තිබියදී සොයාගෙන ඇත. 29 November 2017
කෙලවල්ලා පැටවුන් අැල්ලීම තහනම් කෙලවල්ලා මත්ස්‍ය පැටවුන් ඇල්ලීම තහනම් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 29 November 2017
පිළියන්දල ඇඟළුම් සේවිකාවෝ 17ක් හදිසියේ ලෙඩවෙති හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පිළියන්දල ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 17 දෙනකු රෝහල් ගත කරනු ලැබ සිටිති. 29 November 2017
පොලිස් විශ්‍රාමිකයෝ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වටලති සිය විශ්‍රාම වැටුප් ඉල්ලා ආබාධිත පොලිස් විශ්‍රාමිකයෝ පිරිසක් අද(29) මාලිගාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඇතුළු වූහ. 29 November 2017
ඉහළ කොත්මලේ වාන් දොරක් අරියි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (29) විවෘත කර තිබේ. 29 November 2017
තලල්ල බස් අනතුරින් 19කට තුවාල ගන්දර තලල්ල මහ වංගුව ආසන්නයේ දී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා හැපීමෙන් මගීන් 19 දෙනෙකු අද (29) තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 29 November 2017
දේශීය ආදායම් සේවකයෝ උද්ඝෝෂණයක දිරි දීමනා කප්පාදුව නවතන ලෙසත් දීමනා ගෙවීම් කඩිනම් කරන ලෙසත් ඉල්ලමින් දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(29) කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. 29 November 2017
එක්දින හා 20-20 නායකත්වය තිසරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින හා විස්සයි විස්ස නායකත්වය සඳහා තිසර පෙරේරා පත්කරනු ලැබ සිටී. 29 November 2017
නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වැඩ අරඹයි කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස අද(29) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී වැඩ බාරගත්තේය. 29 November 2017
සීඅයිඩියට තොරතුරු දෙන්නැයි නාවික හමුදාපතිට නියෝග කොළඹදී ළමයින් 11 දෙනකු පැහැරගැනීම සම්බන්ධ නඩුවට අදාළව නාවික හමුදාවේ ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා යටතේ සේවය කළ නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(29) නාවික හමුදාපතිවරයාට නියෝග කළාය. 29 November 2017
තද වැසි සමඟ පළාත් දෙකකට අනතුරු ඇගවීමේ නිවේදන ඉකුත් පැය 24 තුළ මි.මි.75 ඉක්මවූ තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 2ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කළ බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. 29 November 2017
දුම්වැටි තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට රූපවාහිනියක් සහ මේස විදුලි පංකාවක් රැගෙන එන මුවාවෙන් ඒවා අඩංගු පෙට්ටි තුළ නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් සඟවා ගෙන ඩුබායි සිට පැමිණි තරුණයක් අද (29) කටුනායක ගුවන් තොටුපොළේ අත් අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි. 29 November 2017
උඩරට දුම්රිය මගට පස්-ගල් කඩා වැටෙයි උඩරට දුම්රිය මාර්ගයට ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර 33 වැනි බිංගෙය අසලින් විශාල පස්කන්දක් හා ගල් කිහිපයක් කඩා වැටිම හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය වාර කිහිපයක් තාවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 29 November 2017
ණය ගන්න ගිය බැංකු නිලධරයාට ගුටි ලබා ගත් ණය මුදල් නිසි පරිදි නොගෙවන ගනුදෙනුකාරියක් සොයා ගිය බැංකු නිලධාරියකුට පහර දුන් බව කියන පුද්ගලයක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 29 November 2017
භූමිතෙල් කලවම් කර පෙට්‍රල් විකුණූ ඉන්ධනහලට සීල් තබයි නාඋල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් වලට භූමිතෙල් කලවම් කර අලවි කරන බව පාරිභෝගිකයන් නගන චෝදනාව මාධ්‍ය මගින් පසුගියදා ප්‍රචාරය කිරීමෙන් පසු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 29 November 2017
ගෝඨාට එරෙහි නීතිමය කටයුතුවලට අතුරු තහනමක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නිතිමය කටයුතු කිරිම වළක්වාලමින් ලබන දෙසැම්බර් 6 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදි අභීයාචනාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 29 November 2017
පන්නිපිටියේ අනතුරකින් අයෙක් මරුට පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ දී මෝටර් රියක් මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් තරුණයකු (24) මිය ගොස් එහි සිටි තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 29 November 2017
හොර පාරෙන් නවසීලන්ත යන්න හැදූ 3ක් කොටුවෙති මුහුදු මාර්ගයෙන් නවසිලන්තයට යාම සදහා යාත්‍රා පැමිණෙන තුරු උඩප්පුව වෙරළේ රැඳී සිටි පිරිසකගෙන් තිදෙනෙකු අද(29) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 29 November 2017
’නැව් සේවය විදේශීය සමාගම්වලට විවෘත කිරීමට ඉඩදෙන්නේ නෑ’ නැව් සමාගම් නියෝජිත සේවාව විදේශීය සමාගම්වලට විවෘත කිරීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශය මගින් අයවැය යෝජනාවලියට ඇතුළත් කර ඇත්තේ තමා සමග සාකච්ඡා නොකර හිතුමතේට යැයි 29 November 2017
කොටි සැමරුම නිසා උණුසුම්වූ වව්නියා මණ්ඩපය දින නියමයක් නැතිව වැසේ යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරයන්හි කොටි නායකයාගේ උපන්දින සැමරීමක් හා මහවිරු සැමරීමක් සිදු කළ 29 November 2017
ඇත් සිරුර සොයා කැනීම් අරඹයි ඇත් දළ ලබා ගැනිමේ අරමුණින් මරා දමන්නට ඇතැයි සැක කරන ගල්ගමුවේ දළ පූට්ටු ඇතාගේ සිරුර වලදමා ඇතැයි සැකකරන පොල්පිතිගම හේරත්ගම ගලහිටියාව වැව ඉස්මත්තේ ඉඩමක කැනීම් කිරිම අද (28) සිදු කළේය. 28 November 2017
විදේශිය මත්ද්‍රව්‍ය ගෙන ආ දෙදෙනකුට දඩ තීරු බදු නොගෙවා විදේශිය නිෂ්පාදිත මත් පැන් බෝතල් 16 ක් සහ දුම්වැටි 1000 ක් මෙරටට රැගෙන ආ දෙදෙනකුගෙන් එක් අයෙකුට රුපියල් 30000 බැගින් දඩ නියම කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය. 28 November 2017
හමුදාවේ 1121ක් අත්අඩංගුවට නිවාඩු නොලබා හමුදා සේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයින් 28000 ක් අත්අඩංගුවට ගැනීම සදහා ඉකුත් 24 වැනි දා සිට කළ මෙහෙයුම්වලින් හමුදා සාමාජිකයන් 1121 දෙනකු අත්අඩංගුවට ගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පවසයි. 28 November 2017
භූමිතෙල් මිශ්‍ර කළ පෙට්‍රල් ඉවතට නාඋල සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ ප්‍රශ්නගත පෙට්‍රල් තොගය ඉවත් කිරීමට තෙල් සංස්ථාව අද (28) පියවර ගත්තේය. 28 November 2017
බොල්ගොඩ ගඟට වැටී දෙදෙනෙක් මරුට බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු බොල්ගොඩ ගඟේ දැල්ගඩ ප්‍රදේශයේදී විනෝදයට ඔරු පදමින් සිටියදී ගඟට වැටී මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි. 28 November 2017
බැසිල්ගේ සෙවිලි තහඩු නඩුව 12 වැනිදාට කල් යයි සෙවිලි තහඩු බේදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමෙන්තු මුදලින් රුපියල් කෝටි 3 1/2කට ආසන්න මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනකුට එරෙහි නඩුව ලබන දෙසැම්බර් 12 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (28) නියම කළේය. 28 November 2017
ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්රීලනීපයට දැනුම් දෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කරන්නටනම් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනීප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවත් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කර පෙන්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි. 28 November 2017
පොහොට්ටුවෙන් තවත් ආයතන පහකට ඇප තියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන පහකට අද (28) ඇප මුදල් තැන්පත් කළේය. 28 November 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026