ජයන්ත සමරකෝන්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවාවන්හි ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරමින් හෙට සිට දිවයින පුරා සියලුම සේවාවන්ගෙන් ඉවත් වන බව ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා කියයි.
වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම පුද්ගලීකරණයට ලක් කල යුතු ආයතනයක්. අතිශය අකාර්යක්ෂම සේවයක්.