රංජන් කස්තුරි
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න මහතා ජාතික නිදහස් පෙරමුණෙන් ඉල්ලා අස් වී තිබේ.
රොජර් සෙනෙවිරත්න මහතා පෞද්ගලික හේතුන් මත පක්ෂයෙන් ඉල්ලා අස්වන බව ඉක්තුදා (1) පක්ෂ ලේකම්වරයාට දැනුම් දී ඇත.
ජාතික නිදහස් පෙරමුණේ මුල්කාලීන සාමාජිකයකු වු රොජර් සෙනවිරත්න මහතා එම පක්ෂයේ කොළඹ දිසා සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කළේය.
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ඉකුත් පළාත් සභා මැතිවරණයේ දී රොජර් සෙනෙවිරත්න මහතා එක්සත් ජාතික නිදහස් සන්ධානය යටතේ බස්නාහිර පළාත් සභාවට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හරිම දුකයි. මේ වගේ රට හදන්න කැප උන මහා මොළ කරුවන් විමල් මහත්තය දාල ගිහාම විමල් මහත්තය වගේ මහා මොලකරුවෙක් කොහොමද මේ රට හදන්නේ.
මෙච්චර කාලයක් ඔකේ හිටපු එක ගැන පුදුම වෙනවා.
හිතට එකඟව ගත්තු තීරණයක් නම් අනාගතය යහපත් වේවි.