ජයන්ත සමරකෝන්
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් අරඹන බව එහි ලේකම් එච් එල් කාරියවසම් මහතා කියයි.
ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් පවත්වන වැඩ වර්ජනය පස් වැනි දා රාත්‍රී 12ට අවසන් කිරීමට නියමිතය.
වැඩ වර්ජනය නිසා තැපැල් කාර්යාල 653ක රාජකාරිවලට බාධා සිදුවෙතියි වෘත්තීය සමිති ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව තියෙන අතරේ තමයි ඉතින් පුළුවන් තරම් ඉල්ලීම් දිනාගන්න පුළුවන් වෙන්නේ.
තැපැල් වෘත්තීය සමිති එකමුතුව වශයෙන් අරගලය බලමුළු නො ගන්වන්නේ ඇයි?
තැපැල් වෘත්තීය සමිති එකමුතුව වශයෙන් අරගලය බලමුළු නො ගන්වන්නේ ඇයි?
ඇත්ත තමයි. කොටියා ඉල්ලුවත් දෙනවනේ...
වහාම පුද්ගලීකරණයට ලක් කළ යුතු ආයතනයක්. රටට බරක් .