( ඩී.කේ.රත්න )
බලපත‍්‍ර නොමැතිව මස් සඳහා එළ ගවයින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එල ගවයින් 11 දෙනෙකු සමඟ අද (3) දහවල් බදුල්ල බදුලූපිටිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
බදුල්ල බදුලූපිටිය ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බදුල්ල පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයින් බදුල්ල ගවඝාතකාගාරය වෙත මෙම ගවයින් මස් පිණිස රැගෙන යමින් සිටියදී මෙසේ පොලීසියට කොටු වී ඇත.
මෙම ගවයින් අතර කුඩා ගවයින් හත් දෙනෙකු සහ වැඩිහිටි ගවයින් හතර දෙනෙකු ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd