ඉන්දියා යාත්‍රා ගැන අමරවීරගේ තීරණය වෙනස්වෙන හැඩයි මෙරට නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දියා ධීවර යාත්‍රා නිදහස් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය 02 January 2017
මුදල් අමාත්‍යංශය නිදිමතේ වැඩ - එස්. බී. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 5000ක් පමණ ඇතත් ඒවා පිරවීමට මුදල් අමාත්‍යංශය ඈලි මෑලි ගතියක් දක්වන බව සමාජ සවිබලගැන්වීම 02 January 2017
රාජ්‍ය සේවයේ උසස්වීම් අලුත් ක්‍රමයකට සේවා කාලය මත පදනම්ව රාජ්‍ය සේවයේ උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කර රාජ්‍ය සේවකයාගේ දක්ෂතාවය , කාර්යක්ෂමතාව මත උසස්වී දීමේ ව 02 January 2017
වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සෞඛ්‍ය මුල් පුටුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියා කලාපීය රටවල බෝ නොවන රෝග, පාරිසරික සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්බන්ධීකාරක ව 02 January 2017
පැති කණ්ණාඩි ගැලවූ සැකකරුට ඇප ගම්පහ නගරයේ නවතා තිබූ වාහන පහක පැති කණ්ණාඩි පහක් ගැලවූ බව කියන සැකකරුවකුට එක් චෝදනාවකට රුපියල් 5000බැගින් රුපියල් 25000ක මුදල් ඇප හා රුප 02 January 2017
සීමා නිර්ණය කමිටු වාර්තාව ඇමැති ප්‍රතික්ෂේප කරයි සීමා නිර්ණය කමිටුව විසින් සකස් කරනු ලැබූ වාර්තාව එහි සභාපති අශෝක පීරිස් මහතා අද පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට බාර දුන් අත 02 January 2017
හිටපු කොටි සාමාජිකයෝ සිවිල් ආරක්ෂක අංශයේ රැකියා ඉල්ලති පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් හට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක රැකියා අවස්ථා ලබාදෙන ලෙස ඉල්ලා අද (2) ක 02 January 2017
සෙලීනාගේ කැපකිරීම සෙලීනා ගෝමස් කියන්නේ ජනප්‍රියත්වටය පත් ලාබාලම ගායිකාවක්නෙ. ඇය විසින් කරනු ලැබූ ක්‍රියාවක් පිළිබඳව කතා බහට ලක් වෙලා තියෙනවා. 02 January 2017
“පළාත් සභා කඹ ඇදිල්ල ගැන විවාදයකට සූදානම්“ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් නැගෙන චෝදනා ගැන විවාදයකට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බව එම අමාත් 02 January 2017
‘පොලිසියට ගියේ නීතිඥයා සමග‘ නීතිඥ සරත් කරවිට මහතා සමග ජනවාරි පළමු වැනිදා බේරුවල පොලිසියට ගිය ගයාන් සම්පත් නම් ධීවරයා මත්කුඩු මිලි ග්‍රෑම් 40ක් ළඟ තබාගත්තැයි ප 02 January 2017
සංහිඳියා ගමන් මඟ අවසන් වාර්තාව අඟහරුවාදා යුද්ධයෙන් පසු මෙරට සංහිඳියාව ඇතිකරලීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මහජන අදහස් ඇසුරෙන් සකස් කළ අවසන් වාර්තාව අඟහරුවාදා (03) මෛත්& 02 January 2017
වල් අලි නිවාස කඩා වී සොයති වල් අලි රංචුවක් පැමිණ 2017 වසරේ පළමු වැනි දා රාත්‍රියේ ස්ථිර නිවාස අටක් කඩා,වී මලු විනාශ කර ඇති බව දිඹුලාගල ඇල්ලේගම සහ පැලෑටියාව ගම්ව 02 January 2017
විවේකයක් ලැබෙන හැම වෙලාවෙම මම පෑන අතට ගන්නවා අපි නොදන්න ශ්‍රියානි යනු ලේඛිකාවකි, ගායිකාවකි, චිත්‍ර ශිල්පිනියකි. ඇය ගායිකාවක ලෙස ගී ගැයුවේ කවදාද, චිත්‍ර ශිල්පිනියක ල 02 January 2017
තිරසාර යුගයක ප්‍රාර්ථනාව එළිදැක්වෙයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ සංකල්පයට අනුව තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා වූ දේශීය වැඩපිළිවෙළ සකස්කිරීම ආරම්භ කිරීම සහ තිරසර 02 January 2017
සංවිධානාත්මක කල්ලියක් ත්‍රිකෝණමඩුව වනය වනසයි පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයේ බුරුත ඇතුළු වටිනා ගස් කපා කඳන් කර මහා පරිමාණයෙන් සංවිධානාත්මක කල්ලියක් විසින් ඒ 02 January 2017
ත්‍රිමලේ පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් ත්‍රිකුණාමලය,කොටුව පුරා විද්‍යා රක්ෂිතයේ කොනේෂ්වරන් කෝවිල අසල අනවසර ඉදිකිරීම් වලට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා ලෙස අදාළ අංශ වලට 02 January 2017
සහල් මිල ඉහළ යාම වළක්වන්නැයි ඉල්ලති සහල් මිල පිළිබඳව එකිනෙකා විවේචනය කරමින් සිටීම නවතා සහල් මිල ඉහළ යාම නැවැත්වීමට ගත හැකි හොඳම පියවරක් ගන්නැයි පාරිභෝගික අයිතීන් සුර 02 January 2017
සරත් කුමාර ගුණරත්න රිමාන්ඩ් මීගමු කලපු සංවර්ධනයට වෙන් කළ රුපියල් ලක්ෂ 120ක් සාවද්‍ය පරිහරණය කළැයි රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති සරත් කුමාර ගු 02 January 2017
ජැකලින් අමුත්තියක් වෙලා ජැකලින් ෆර්නැන්ඩිස් කියන්න අද ලෝකයම දන්න බොලිවුඩ් නිළියක් නෙ. ඉතිං ඇය පසුගස නත්තල් දවසේ එයා අමුත්තියෙක් වෙලා. ඒ පුංචි ළමයිගේ හි 02 January 2017
සීමා නිර්ණය වාර්තාව අද සවස ඇමැතිට? සීමා නිර්ණය කමිටු වාර්තාව හැකි ඉක්මණින් ගැසට් කරන ලෙස කැෆේ සංවිධානය පළාත් පාලන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි එම සංවිධානය කියය 02 January 2017
මග මරුවා 2910ක් රැගෙන යයි පසුගිය වසරේදී සිදු වූ මාර්ග අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 2910 බව රථවාහන නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව 02 January 2017
මට මතක හැටියට මුලින්ම අපි හමුවුෙණ් ගඟ අද්දර ටෙලි නාට්‍ය තුළින් මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළින්ම ලැබෙන නාට්‍යයක් තමා හිරැ TV හි විකාශය වන වස්සාන ප්‍රේමය. වස්සාන ප්‍රේමය කොයි තරම් න 02 January 2017
ආරක්ෂිත හිස්වැසුමට ප්‍රමිතිය ඕනෑමයි මේ වසරේ සිට ප්‍රමිති සහතිකය වන එස්එල්එස් සහතිකය නොමැති, තත්ත්වයෙන් බාල ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) භාවිතය තහනම් බව පොලිස් රථවාහන 02 January 2017
ඇමෙරිකා හිටපු තානාපති වැලිකඩ රෝහලේ ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂ තිස් දහසක් (රුපියල් 49602300) අව භාවිත කළැයි රිමාන්ඩ් බාරයේ සිටින ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික් 02 January 2017
කළු කොටියෙක් සැඟවී මාධ්‍යවේදීයාට ගොරවයි කොටිනායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ ගුණ වයමින් වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් විසින් සිදු කළ ප්‍රකාශය වාර්තා කළ ම 02 January 2017
මන්ත්‍රී දියණියට 5000 ක් දඩ ආදායම් බලපත්‍රයක් නොමැතිව පොලිස් අණ නොතකා අධික වේගයකින් ජිප් රථයක් පැදවු බවට වරද පිළිගත් විත්තිකාරියකට අත්තනගල්ල මහේස්ත්‍රාත් 02 January 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025