බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙන අද (27) පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 221 ක් ලබාගත්තේය.
තරගයේ වැඩිදුර විස්තර සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!!!!