බරපතළ දූෂණ හා වංචා විමර්ශන සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳ විවාදයක් සඳහා ලබන මස (පෙබරවාරි) 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන්න‘යි තමන් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
බරපතළ දූෂණ හා වංචා විමර්ශන සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳ විවාදයක් සඳහා ලබන මස (පෙබරවාරි) 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන්න‘යි තමන් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි.... මේ උන්දැම එහෙම ඉල්ලන එක... මොකද මහජන උද්‍යානයක හොරෙන් "තණකොළ" කාපු වයසක, තරුණ අම්බරුවෝ ඔක්කොම ඇතුලට දාලා ගැට ගසන්න ඕන. මේවගේ අයගෙන් අපගේ මවුබිමට කිසිදු සේවයක් නොමැති බවත්, නිකන් පිනට කකා බිබී මහජන මුදල් කාබාසිනියා කරන එකත් මහ පාපයක් බැවින් ඉක්මනින්ම කූඩුවලට දාලා ගැට ගහන්න ඕනෑ.
වැඩිය කපටි නැහැ නේද? ඡන්දෙට දවස් දෙකක් තියලා මේ මොකක්ද කරන්න යන්නේ?
කැඳවන්න. කාලා, බීලා ගෝරි දාගෙන අපට පාඩු කරලා ගෙදර යන්න පුළුවනි නේද? විවාද නැතත් කමක් නැහැ උසාවියට දමා ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරන්න.
ඡන්දෙට පෙර මේ තක්කඩි ඔක්කොගේම හොරකම් එළිකරන එක හොඳයි...
ඔබතුමා පත්කළ කමිටු වාර්තාව ලැබුණද? ඔබතුමාගේ නමත් තියෙනවයි කියලා මාරපන කියන්නේ කොහොමද?
"ප්‍රභූ-චෞර-අශුද්ධ සන්ධානයේ" කට්ටියත් බැඳුම්කර සහ බරපතළ දූෂණ, වංචා, කොමිසම් වාර්තා පිළිබඳ විවාද කරන්න එයිද?
ඇයි 8? අද 27නේ. තව දවස් කීයක්ද? කොහොමද ටිකිරි මොලේ?
අනේ ඔයාගේ කතාවලට අපි අහු වෙන්නේ නැහැ. ඔය කියන එක බැඳුම්කරේට අද හෙට වුනත් ගන්න පුළුවන්නේ? ඇයි ඡන්දෙ ලංවෙනකොට වෙන දේවල් අදාල කරගන්නේ? ලැජ්ජයි.
මේක ඡන්දෙට කලින් තිබ්බත්, පස්සේ තිබුණත් එකයි. මේකේ තියනවා නේද පත්තරේ යුදනැව් ගත්ත ඒවා සහ ඕස්ට්‍රේලියාවේ පත්තරේ තිබුණා හොරකම් ගැන නේද?
අපරාදෙ කියන්න බැහැ. මහින්ද මහත්තයා අද බලයේ හිටියා නම් පාර්ලිමේන්තු පාරට කාපට් දාවි..
නිකන් ෆීල් එකක් දාලා කෝලන් කරනවා. ජනාධිපතිතුමා කඩුව හරිද?
හොරු ඇල්ලීම සහ දඬුවම් දීම ඡන්ද ගුන්ඩුවකට එහා ගිය වැඩ පිළිවෙලක් ඕනේ... ජනාධිපතිතුමා මේක නිකම්ම නිකම් ඡන්ද ප්රචාරක මෙවලම් කිරීම ගැන අපි හුඟාක් කණගාටු වෙනවා.
ඔය විවාද තියලා තවත් බුරියානි කකා රටට බරක් වෙන්න එපා. ඔය හොරකම් කරපු සල්ලි රටේ අහිංසක මිනිස්සු දහදිය මහන්සියෙන් හරිහම්බ කරන සල්ලි. බදු සල්ලි. ඔය සේරම හොරුන්ගේ සාක්කු වල තියෙන්නේ ඒ හොරකම් කරපු සල්ලි තමයි. රට රවට්ටන්න දෙපැත්තට බෙදිලා චක්ගුඩු ගහන්නේ නැතුව දැන්වත් යනලෝකෙකට වැඩක් වෙන්න පිනක් දහමක් කරගත්තොත් නරකද?
පහු ගිය ආණ්ඩුවේ ඒවා අමතක කරලා දාමු ! බැඳුම්කරේ තමයි අල්ල ගන්න ඕන!
නොකෙරෙන වේදකමට කෝඳුරු තෙල් ඉල්ලීම...
මහත්තයෝ කියන්නත් ලැජ්ජයි. ඔය දැන් මිස්ටර් ක්ලීන් නෙමේ. මිස්ට ඩර්ටි... කණගාටුයි කියන්න වුණාට.
තමාගේම අතිජාත මිත්‍රයා වන හොරා රටට හදුන්වා දීපු, ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමාගේ විෂය පථයට අයිති නැති මහබැංකුව මුදල් ඇමතිගෙන් තමාගේ යටතට අරගෙන එයාව රටට ආනයනය කරපු, ඌව මහ බැංකු අධිපතිකමට පත් කරන්න කියලා හිටන්ට බල කරපු, ඒ වෙනුවෙන් ඕනෑම වගකීමක් බාර ගන්නා බව කියපු, හොරකම කරන විදිය ගැන උපදෙස් දුන්නා. ගෝලයෝ දාලා පාද සටහන් තබපු. හොරකමෙන් පසු එය වසන් කිරීමට දන්නා හැම දෙයක්ම කරපු... සිරිකොතේ කළු කෝට් කාරයෝ තුන් දෙනෙක්ගේ බොරු කොමිසමක් පත් කරපු... අපේ බය නැති අගමැතිතුමානෝ ජාතිය අමතා කියන්නේ මහබැංකු හොරකමට අපි සම්බන්ධ නැහැ.... අපි අන්ධයින්ට ගොම වැටුණු එළකිරි වගේ පිරිසිදුයි... ඒ නිසා විවාදේ ඡන්දෙට ඉස්සෙල්ලා දියවන්නාවේ මඩුවේ තියන්න කියලා. ඒක අහන්න ජනතාව විසින් කොන්ඩෙ බැඳපු චීන්නු දෙතුන් දෙනෙක් ආනයනය කරන්නද?
මොන තරම් පීචන් වැඩද මේ කරමින් ඉන්නේ? කොච්චරවත් කටමැත දොඩවන ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තමයි.
ගිය සැරේ කැඳවලා මොකද කලේ? ඔහේගේ පම්පෝරිය ගැහැව්වා. අර කට්ටියත් අහගෙන සිටියා. අපි ආවේ පම්පෝරිය අහන්න නොවෙයි බැංකු කොමිසම ගැන විවාද කරන්න කියලා නැගිටින්න තරම් හැකියාවක් ඔවුනට තිබුනේ නැත. මෙදා සැරේ එන්න කියලා මාරපන කොමිටි වාර්තාව කියව්වොත් කට්ටියකට පණ දාලා දුවන්න වේවි.